call ekak diyala balapan residential nam address fiber denne nahaoffice wada karana kenak nam beri da ? boss ge neyo ehema![]()
call ekak diyala balapan residential nam address fiber denne nahaoffice wada karana kenak nam beri da ? boss ge neyo ehema![]()
Sirawata matath hithaganna ba ay godak complains watenne kiyala SLT eke service eka gana. Mama hithanne regional office eken office ekata work karana ayage wenasa aththe.මටනම් මේ වෙනකම් කිසිම ප්රශ්නයක් වෙලා නෑ බන් SLT එකෙන්... ලෙඩක් ආවොත් අද රිපෝට් කලොත් හෙට එනවා.. ඒ තරම් ෆාස්ට් මෙහෙනම්... අනික ටව්න් එකකත් නෙවෙයි ඉන්නෙ.. හද්ද ඩොටේ.. ටව්න් එකෙනුත් 9KM වගේ..
මේ දවස්වල උන් මොකක් හරි හින්ද හිර වෙලා ඇත්තේ මචං...
අනික තමා මේ ලගදි කර්ෆිව් අස්සෙ රව්ටර් එකේ අවුලක් ගියා.. 4පාරක් විතර කම්පෙලේන් කලා... කරපු ගමන් 4 පාරම ආවා.. ඒක එක ඒවා කලා..හරිගියේ නෑ.. අන්තිම පාර කිව්ව මල්ලි රවුටර් එක දාල බලමු.. මේ වෙලාවෙනම් බඩු ඇවිල්ල නෑ.. කොරොනා හින්ද.. ආපු ගමන් දාල දෙන්නම් කියල.. මමත් කරදර කලේ නෑ ඇත්තටම ඒ දවස්වල ටික දෙනෙක් වැඩ කරපු හින්ද... සතියකින් වගේ කම්ප්ලේන් එකක් නොදාම ඇවිල්ල "මේක මෙහෙමටමයි තියාගෙන ආවෙ" කියල අලුත් රවුටර් එකක් දාල ගිය...
මම SLT එකට කඩේ යනව නෙවෙයි.. මන් ගාව ඩයලොගග් එකකුත් තියෙනවා..
ඒත් මටනම් හිතෙන විදිහට SLT එකේ කස්ටමර් සවිස් එකට ගහන්න එකක් නෑ කියලයි...
තව ටිකක් ඉවසල බලපන්...
උබ ඩයලොග් අරගෙන බලපන්..ඔයිට වඩා චටර් වෙයි මට හිතෙන විදිහට ඩයලොග් එක...
දවසක් අපෙ ADSL ලයින් එක හදන්න ටෙලිකොම් එකෙ අය ආව ත්රීවිල් එක ගේට්ටුවෙ ගහලා නවත්ත ගත්තෙ ඔහොම වැඩත් වෙලා තියෙනවා බන් අපිට

ත්රීවීල් වලද එන්නේ උන් හදන්න?ඊය යකෝ..දැන් කාලේ බෝතල් පත්තර එකතු කරන උනුත් එන්නේ වෑන් කටු වල.දවසක් අපෙ ADSL ලයින් එක හදන්න ටෙලිකොම් එකෙ අය ආව ත්රීවිල් එක ගේට්ටුවෙ ගහලා නවත්ත ගත්තෙ ඔහොම වැඩත් වෙලා තියෙනවා බන් අපිට

Uba sirawatada kiynne? Google drive ekata video ekak upload krnna giyama 60mbps vitara speed ekak enwa matanam.Slt fiber උන්ගේ speed test upload server එකට හොඳට පෙන්නුවා උනාට Google drive වගේ upload කරණකොට patta slow. Dialog 4g යනවා ඊට වඩා හෙන speed. උන්ගේ මඟුල් fiber දෙනකොට විතරයි thousand talks.
ලංකාවේ තියෙන ජරා ම service එකක් slt කියන්නේ. Isp ට උන්ගේ system එක වත් secure කරගන්න බැ. Usage meter එක වත් හරියට හදාගන්න බැ.
Dialog ඒ අතින් නියමෙට ගේම ගහනවා. Slt mobitel දෙකම එකයි. ගමේ වයසක පප්පල ද කොහෙද වැඩ කාරනේ.
කොටු රූල් පොත්වල byte ගනන් ලියලා එකතු කරලද කොහෙද usage meter එක update කරන්නේ

dialog, mobitel 4g reddawal pavichchi karala balanna one SLT cable eke hoda dakinna. data iwara unama dialog 4g eken internet eddi sansare epa wenawa. SLT pattama stable connection ekak thiyenne.මචන් මාත් ඔය ඔක්කොම පාවිච්චි කරලා තියනවා .එත් මම නම් උබට කියන්නේ අනිවාර්යෙන්ම PEO TV එක තියා ගනින් කියලා මොක නැතත්
mata nam ehema na. 100mb files drag karapu gamanma upload wenawa. 10-30 seconds walin wage complete wenawa. FF nathuwa chrome use karanna. ehema nath nam area eke SLT line wala wathura prashne awith athi.Slt fiber උන්ගේ speed test upload server එකට හොඳට පෙන්නුවා උනාට Google drive වගේ upload කරණකොට patta slow.
ත්රීවීල් වලද එන්නේ උන් හදන්න?ඊය යකෝ..දැන් කාලේ බෝතල් පත්තර එකතු කරන උනුත් එන්නේ වෑන් කටු වල.![]()
Uba sirawatada kiynne? Google drive ekata video ekak upload krnna giyama 60mbps vitara speed ekak enwa matanam.![]()
eeye hena slow upload une. mage fiber eke awulak da danne naha ehenam.dialog, mobitel 4g reddawal pavichchi karala balanna one SLT cable eke hoda dakinna. data iwara unama dialog 4g eken internet eddi sansare epa wenawa. SLT pattama stable connection ekak thiyenne.
mata nam ehema na. 100mb files drag karapu gamanma upload wenawa. 10-30 seconds walin wage complete wenawa. FF nathuwa chrome use karanna. ehema nath nam area eke SLT line wala wathura prashne awith athi.
48 hours puluwan dawas dekak apassata



Sirawata matath hithaganna ba ay godak complains watenne kiyala SLT eke service eka gana. Mama hithanne regional office eken office ekata work karana ayage wenasa aththe.
Auto record wenawa usb labbawal plug karanna onee naha72 hours. actually it is called catch-up TV. rewind tv in dialog means you can plug 32gb or more USB pen into ViU Hub and instantly rewind the current program.
yakoo viu hub eka denne ekataDialog TV එකට වඩා peo tv එක හොදයි මොකද dialog වල වහිනකොට signal අව්ල් යනවා.. peo tv වල rewind කරලා බලන්න පුලුවන් ඒ feature තියෙනවා.. dialog එකේ ඒ feature එක නැ... ඒ ඇරුනාම dialog වල වෙන අවුලක්නම් නෑ මං දන්න විදියට..