SLT ෆයිබර් කේස් එකක්, කනෙක්ට් වෙන්නෑ

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,316
    9,488
    113
    Heaven :p
    අවුරුදු පහක ඉදන් තිබ්බ ADSL එක මාරු කරල ෆයිබර් ගත්ත. ඒකෙ රවුටර් එකත් සුපිරි. ගත්ත දා දුන්න එකමයි මෙ අවුරුද්ද වෙනකම් තිබ්බ්‍ර්. කිසි වදයක් දුන්නෑ ADSL එක.,

    ෆයිබර් එක කේස් නෙ බන් හුත්ත :angry: අරගෙන මාසයක් නෑ.

    1. ලැප් එකෙ වයිෆයි නෙට්වර්ක් 3ක් පෙන්නනව. ඒකෙන් එකකට ලොග් වෙන්න පුලුවන්. අනික්වට බෑ. ඕක කස්ටමර් කෙයාර් කිවම උන් කියනව ලග නෙට්වර්ක් පෙන්නනව ඇතිලු. :lol:
    අහල පහල වයිෆයි නෑ කියල මම දන්නවනෙ. කස්ටමර් කෙයාර් උත්තියොන්ට ඒකට සොලුෂන් එකක් දෙන්න බැරිවුනා.

    2. ඊයෙ පෙරෙද ඉදල රවුටර් එක ඔන් එකෙ තිබ්බත්, ලැප් එකෙ වෆිෆයි නෙට්වර්ක් එක පෙන්නුවත් කනෙක්ට් වෙන්නෙ නෑ. නිකන්ම තියෙනව.
    ආයෙ වෙලාවකට එහෙම කනෙක්ට් නොවි තිබ්බම පාස්වර්ඩ් එක ඉල්ලනව.
    ඒක දීල කනෙක්ට් වෙන්න හැදුවම ඒත් නෑ. ආයෙම පාස්වර්‍රඩ් එක එන්ටර් කරන්න රිඩිරෙක්ට් වෙනව. , ඕක ආයෙ ආයෙ වෙනව.
    එහෙම වෙලා සමහර වෙලාවට කනෙට්ක් වෙනව.

    ආයෙ මෙහෙමත් වෙනව, එක පාරක් පාස්වර්ඩ් එක ඉල්ලල ඒක දීල කනෙක්ට් වෙන්න බැලුවම කනෙක්ට් වෙන්නෙ නැත්නම් ආයෙ කනෙක්ට් වෙන්න යනකොට පාස්වර්ඩ් ඉල්ලන්නෙ නෑ. එතකොට නෝමල් විදියට කනෙක්ට් වෙනව.

    3.. ආයෙ ෆෝන් එකෙත් ඕකම වෙනව. වයිෆයි ඔන් කරාට ඔන් වෙන්නෙ නෑ.
    සමහර වෙලෙට වයිෆයි සෙටින්ග්ස් වලට ගියාම එතන නෙට්වර්ක් එකක් පෙන්නනෙත් නෑ.
    ඒකත් ඔටෝම හරියනව වෙලාවකට.


    මොන හුත්තක්ද බන් මේක, ලංකාවෙ නෙට්වර්ක් නම් අන්තිමයි ශිට්
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    okkotama kalin SSID eka change karaganna router eke. huawei ekaknam admin log wela settings tika hadaganna oni widiyata. un dena user newei.

    HG8245H5 nam

    administrator
    AU121BM213CH38E5

    DNS tikath hadaganna, net nethi case dialog router walanam DNS haduwama hariyanawa,
     
    • Like
    Reactions: poopoo

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    ලැප් එකෙ වයිෆයි නෙට්වර්ක් 3ක් පෙන්නනව
    උබ පඩියා වගේ SSID configure කරන්න යන්න ඇති
    SLT Fiber වලට SSID 3ක් තියෙනවා. එකක් default assign වෙනවා SLT GO service වලට
    SLT GO එකට connect වෙන්න ගියාම same network/ router නිසා redirect කරනවා

    මේක PC එකේ අවුලක් වෙන්නත් පුලුවන්, එහෙමනම් DNS release කරලා network reset එකක් දාන්න
    හැබැයි mobile එකෙත් same issue කිව්වා නේද?

    192.168.1.1 (or respective gateway) portal එකට log වෙලා මුල ඉදන් අගටම ගිහින් බලන්න මොනවා හරි configurations වෙනස් වෙලාද කියලා
    තේරෙන්නේ නැත්නම් 1212 කතා කරලා කියන්න router එක reset කරන්න ඕන කියලා