First to say THANKS for the INFO. Helped me a LOT for the REGISTRATION PROCESS.
ඔන්න මචන්ලා එස්.එල්.ටී (SLT) එකෙන් 2014 හිතට සන්තොසයක් දැනෙන වැඩක් කරලා. හැම පැකේජ් (Package) එහෙකම යුසේජ් (Usage) එක වැඩි කරලා ටිකක්
I gotta KNOW about this INCREASE on 31ST NIGHT, when switched to RUPAVAHINI.
ඒ අස්සෙ අපේ යුසේජ් මීටර් (Usage Meter) එකත් වෙනස් කරලා මම හිතන්නේ දැන් යුසේජ් (Usage) එක එවෙලෙ එවෙලෙ වෙනස් (Update) වෙනවාද කොහේදෝ..
එකේකේ අපි පවිච්චි කරපු ප්‍රමාණය ප්‍රතිෂතක් ලෙස පෙන්නනව වගේම අපිට පාවිච්චි කරන්න ඉතුරු වෙලා තියෙන ප්‍රමාණය GB අගයක් ලෙස පෙන්නනවා දැන් කලින් යුසේජ් මීටර් (Usage Meter) එකනම් වැඩ කරන්නේ නෑ මම හිතන විදියට.
Yeah! It's TRUE that the OLD ONE is NOT working now.

I AGREE that the NEW ONE is REAL-TIME UPDATING. But, it shows us the USAGE in PERCENTAGE. This is totally CONFUSED cos we can't SEE the EXACT AMOUNT OF DATA we used, as in the OLD ONE.

From MY point of view, that's UNFAIR. Seems like SLT is gonna SCREW their CUSTOMERS with that INCREASE.
Peek කියන්නේ උදේ 8.00 සිට රාත්‍රී 12.00 දක්වා කාලය
Off-peek කියන්නේ රාත්‍රී 12.00 සිට 8.00 උදේ දක්වා කාලය
Btw,
PEEK is WRONG. It means "
හොරෙන් බලනවා". So, it SHOULD be
PEAK. A little GRAMMATICAL ERROR.
