SLT 20Mbps New Line 1st owner....

Kadaya

Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    machan meka gana mokada hithane,
    idm.JPG

    meka nam ADSL nemei

    ඔය 8Mbps Line එකනෙ. :cool:

    he he he Thread eke spped balala idapan...

    :):):)

    P_K_ denne nathiwa thread eke date eka balala katha karanawada???

    :frown::frown::frown::frown:

    :lol::lol::lol: උඹ දාල තියෙන්නෙ 5.68Mbps එකක්නෙ. :lol::lol: උඹේ ඔච්චරවත් එන්නෙ නෑනේ. උඹේ 700KBps එනවා ඇති Download Speed.:cool: Anyway තාමත් SLT දෙන්නෙ 16Mbps ලයින් විතරයි. :)
     
    Last edited:

    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    machan menna me dan man test kare dan mokada kiyanne
    mb.JPG

    machan mbps kiyanne(mega bits per second), mama idm eke dala thiyenne machan MB/sec e kiyanne (mega bytes second)

    man hithanawa theruna kiyala, nathtan ona tharam resources thiyenawa machan inter net eke balanna
    thank you !

    machan wadiya one nha speedtest.net eken dila thiyena grade eka compare karala balanna therei
     
    Last edited:

    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    ඔය 8Mbps Line එකනෙ. :cool:

    :lol::lol::lol: උඹ දාල තියෙන්නෙ 5.68Mbps එකක්නෙ. :lol::lol: උඹේ ඔච්චරවත් එන්නෙ නෑනේ. උඹේ 700KBps එනවා ඇති Download Speed.:cool: Anyway තාමත් SLT දෙන්නෙ 16Mbps ලයින් විතරයි. :)

    Nikan Uda paninne nathiwa thread eka kiyawala katha karapan Ban

    :lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl::lol::lol::lol::lol::lol:
     
    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    =8 Mbps [Megabit-per-second]
    =8000 Kbps [Kilobit-per-second]
    =1 MB/sec [Megabyte-per-second]
    =1000 KB/sec [Kilobyte-per-second]

    machan meka therenawada,
    me kiyanne

    1 MB/sec [Megabyte-per-second] == 8 Mbps [Megabit-per-second]

    theruna da ?
    thank you !
     
    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    =8 Mbps [Megabit-per-second]
    =8000 Kbps [Kilobit-per-second]
    =1 MB/sec [Megabyte-per-second]
    =1000 KB/sec [Kilobyte-per-second]

    machan meka therenawada,
    me kiyanne

    1 MB/sec [Megabyte-per-second] == 8 Mbps [Megabit-per-second]

    theruna da ?
    thank you !

    Pm ekata reply kola
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල

    Nikan Uda paninne nathiwa thread eka kiyawala katha karapan Ban

    :lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl::lol::lol::lol::lol::lol:

    මේ තියෙන්නෙ උඹ 20Mbps කියල ටයිටල් දාල මුලින්ම දාපු එක.

    attachment.php

    මේ තියෙන්නෙ උඹේ 20Mbps එකේ ඊළඟ ස්ක්‍රීන් ෂොට් එක. වීඩියෝ එකත් එක්ක.

    මේ තියෙන්නෙ ඊළඟට දාපු ස්ක්‍රීන් ෂොට් එක. ඒක 20Mbps කියල උඹ කියන්නෙ. උඹ කොහෙන් ටෙස්ට් කරනවද මන්ද 4Mbps පේන්නෙ. අප්ලෝඩ් නං අවුලක් නෑ.:baffled: වීඩියෝ එකත් එක්ක 16Mbps Normal Speed

    attachment.php

    1312823450.png

    ඊට පස්සෙ ආපහු උඹ දානවා මෙහෙම අර වීඩියෝ එකේ 16Mbps ලස්සනට ස්පීඩ් ආපු කනෙක්ෂන් එකේ ස්පීඩ් ටෙස්ට් එක.
    1312888776.png

    උඹේ 20Mbps එන්න ත්‍රෙඩ් එක දාල සෑහෙන වෙලාවක් SLT එකට ගිහින් තියෙනවා නේ.:lol::lol: මම ත්‍රෙඩ් එක සේරම ඉස්සල්ල කියෙව්වෙ නෑ. හැබැයි දැන් ඔය කියෝලා තමයි දැම්මෙ.:lol::lol::lol: උඹේ ස්ක්‍රීන් ෂොට් 3 නං කුජීතයි.:eek:
    anwys අවුරුද්දකටත් වඩා ටෙස්ටින් තාම 16 Mbps අපිට දුක තමා. (එකත් හෙන ගහන ගණන් වලට) :(
     
    dhanusha83

    Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    Cant believe, SLT Promote their solutions well test, and they tested in their Regional offices and Exchanges, IN OUT Traffic very well. They never offer customers to tested for free. Hope any telecommunication company never do that, Dont send fake stuffs here
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    Cant believe, SLT Promote their solutions well test, and they tested in their Regional offices and Exchanges, IN OUT Traffic very well. They never offer customers to tested for free. Hope any telecommunication company never do that, Dont send fake stuffs here

    උඹ වැඩ කරන්නෙ මොකේද? :p
    anwys well said. customersලගෙන් ටෙස්ට් කරන්නෙ නෑ.:cool:
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,686
    834
    113
    In La Srinka
    උඹ වැඩ කරන්නෙ මොකේද? :p
    anwys well said. customersලගෙන් ටෙස්ට් කරන්නෙ නෑ.:cool:
    they do.. ape area eketh mulinma ADSL public deploy karanna kalin 3 months withara communication centers kihipayakama free testing deela thibuna.