SLT 4G ගත්තු අය කව්ද ඉන්නේ

ucakila

Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    ඊයේ ගිහින් බැලුවා මචන්

    සිග්නල් කනුවයි තියෙන්නේ download speed එක එහේම නම් අව්ලක් නැ 7 Mbps තියෙනවා එ උනාට ඇන්ටනා දෙක ඉල්ල ගන්න ඹනේ

    7 Mbps madi hondatama. mage dailog router ekata 40+ enawa godak welawata. aduma unath 25 wath enawa
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ඹව් මන් මුලින් යාලුවෙක්ගේන් huawei එකක් ඉල්ලගෙන ඇවිත් බැලුවා එකට ‍හොදට සිග්නල් තිබුනා :):)

    ask them to change to a Huawei one.
     

    nimesh nd

    Junior member
  • Jan 19, 2016
    83
    37
    18
    Sri Lanka,Mirigama
    පොඩ්ඩක් ජනේලයක් තියෙන තැනකට ගිහින් රවුටර් එක තියලා විනාඩි 2ක් විතර බලහන් හිටහන්කො..
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    7 Mbps madi hondatama. mage dailog router ekata 40+ enawa godak welawata. aduma unath 25 wath enawa

    මගේ SLT 4G හැම වෙලාවේම 65 වගේ තියෙනවා අඩුම 40 වගේ තමයි