Questions SLT 4G ඩකෙ පයලොග් (Dialog) වලට වඩා හොදයිද?

wca

Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මන් ගාව තියෙන්නේ slt 4g එකක් .ගන්නනම් එපා slt 4g .සැරෙන් සැරේ drop වෙනවා කොච්චර සිග්නල් තිබ්බත් .මට මගේ වැඩවලට අව්ලක් නැතිහින්ද තියාගෙන ඉන්නවා .connectivity හරියටම තියෙන්න ඕනෙනම් dialog එකක් ගන්න .
     

    Fake Hakker

    Well-known member
  • Sep 8, 2015
    953
    214
    63
    172.0.0.1
    මම හිතන්නෙ SLT 4G එක දැන් අවුල්වගේ ඉස්සර වගේ connection ,එක Speed ඩුත් නෑ.
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    connection stable naha ban...
    signal tiyenam stable ma Lankabell.

    Mama gonaa wage gehin Dialog unlimited ekak gatta,,, tibba lankabell eka cancel karala... haminenawa ithin... padi awama gehin lanka bell ekak ganawa me dialog eka cancel karala
     
    • Like
    • Haha
    Reactions: raaajit and 2osama

    mashh

    Well-known member
  • Mar 16, 2009
    404
    278
    63
    ඩේටා කවරේජ් මැප් එකේ ග්‍රීන් සෝන් එකක නම් ඉන්නෙ ගනින්, නැත්නම් ඉතින් තව අවුරුදු දහයකටවතුන් කවරේජ් වැඩි කරන්නෙ නෑ. සිග්නල් ඇත්තෙත් නෑ

    https://www.slt.lk/en/personal/internet/broadband/4gcoverage
     
    • Like
    Reactions: raaajit

    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    Coverage බලල ගත්තොත් හොඳයි. ඒ නැති වුනත් mobitel signal තියෙනවනම් ගනින්. Arcade එකෙන් mobitel signal වලින් වැඩ කරන්න හදාගන්න පුළුවන්.
     
    • Like
    Reactions: raaajit

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    SLT 4G ඩකෙ පයලොග් (Dialog) වලට වඩා හොදයිද? (Speed ?)

    Connection එක මාරු කරන්න කලින් හොයන්න ඔනි නෙ 🤣🤣🤣

    දාමු බලන්න ideas 🤔🤔🤔🤔
    හොදයි පම්කක් .මට පෙරේද මෙගා බයිට 72 ඩවුන්ලෝඩ් කරන්න විනාඩි 10 වැඩිය ගියා.
    එකත් 3 පාරක් ඔටෝ ඩිස්කනෙක්ට් උනා .
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    SLT signal හැම තැනම නෑ. අපේ මහ ගෙදරට tower 1KM වගේ ඒත් signal නෑ. උන්ගෙන් අහන කොට කියන්නේ ඒ side එක cover කරලා නෑ කියලා.

    හැබැයි Dialog එහෙම නෑ. හොඳට signal.

    SLT උන්ට කියල signal test කරලා ගන්න.
     

    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    SLT4G ekak tiyenawa melo wedak nee.. disconnect wenawa .... upload patta slow 0.3Mbps wage yanne...
    V10 kiyala phone ekak dunne router eka widihata... melo wedak nee.. aeke internal wifi ekath off wenawa dawasata serayak wage...

    gannawanam signaluth balala weda karanawanam salli denna ganin.. :D

    anika oka disconnect karannath bee 1 year commitment ekak tiyenawalu....
    mama paare owa wikunana ekekta anukampa karala gaththe.. u kiwwa commitment mukuth nee kiyala... habai mama teleshop ekakata gihin ehuwama ehena kiwwa 1 year commitment ekak tiyenawa kiyala (1 year commitment kathaawa site eketh tiyenawa)

    aenisa owa pare tiyan inna ungen, online order karala gaddi ehema un kiyana boru walata ahuwela ganna epa... :D :D :D
    ------ Post added on May 25, 2021 at 10:09 AM
     

    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    Dialog 4G
    + Better coverage (compared to SLT 4G)
    + Slightly better customer service
    + Good self care app
    - Very slow upload speed
    - Some areas has way too many users causing slowness

    SLT 4G
    + Some new router models can connect Mobitel 4G signal
    - Terrible customer service
    - Terrible Self care app
    - Terrible processes (Need to visit an arcade for simple things)
     

    nishad.desilva

    Active member
  • Feb 23, 2010
    441
    216
    43
    Depends on the tower I think. Man me dawaswala Dialog and SLT dekama parallel run karanawa. Dekama eka wage thamai speeds. Dialog meheta nam shape.
    SLT 5 bars. Dialog only 4 bars.