Questions SLT 4G ඩකෙ පයලොග් (Dialog) වලට වඩා හොදයිද?

EssJeeEm

Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    SLT 4G ඩකෙ පයලොග් (Dialog) වලට වඩා හොදයිද? (Speed ?)

    Connection එක මාරු කරන්න කලින් හොයන්න ඔනි නෙ 🤣🤣🤣

    දාමු බලන්න ideas 🤔🤔🤔🤔
    SLT ADSL / Dialog 4G දෙකම USE කරලා තියනවා
    දෙකම මට නම් අවුලක් උනේ නැහැ
    Dialog 4G වල signal තියේ නම් ප්‍රශ්නයක් නැහැ :)
    SLT 4G නම් දන්නේ නැහැ
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මේ දවස් වල
    SLT Fiber හොදයි
    SLT 4G දන් නෑ
    Dialog මෙලෝ රහක් නෑ. slow
    Mobitel මෙලෝ රහක් නෑ. slow