SLT ADSL / Dialog 4G දෙකම USE කරලා තියනවාSLT 4G ඩකෙ පයලොග් (Dialog) වලට වඩා හොදයිද? (Speed ?)
Connection එක මාරු කරන්න කලින් හොයන්න ඔනි නෙ
දාමු බලන්න ideas![]()
දෙකම මට නම් අවුලක් උනේ නැහැ
Dialog 4G වල signal තියේ නම් ප්රශ්නයක් නැහැ

SLT 4G නම් දන්නේ නැහැ