මම දැන් කතා කරා Dialog වලට.
Normal Broadband වල Maximum 25mbps වගේනෙ යන්නෙ. ඕක Boost කරල දෙන්න ක්රමයක් තියෙනව කිව්ව 100mbps වලට. හැබැයි ඒකත් Shared Broadband as same as normal packages.
මේකෙදිත් Guaranteed නෑ කිව්ව 100Mbps ම as a leased line.
Anyway additional ගානක් ඇඩ් වෙයි බිල් එකට. Enterprise Solution එකක්. BR එකකට මාරු කරන්න ඕන පැකේජ් එක.. වැඩේ කර ගන්න පුළුවන්.

සවිස්තරාත්මක විස්තරේට thanks මචන්