Questions SLT 4G නම් දැන් එපා වෙලා

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,099
    4,222
    113
    Sri Lanka
    මම දැන් කතා කරා Dialog වලට.

    Normal Broadband වල Maximum 25mbps වගේනෙ යන්නෙ. ඕක Boost කරල දෙන්න ක්‍රමයක් තියෙනව කිව්ව 100mbps වලට. හැබැයි ඒකත් Shared Broadband as same as normal packages.
    මේකෙදිත් Guaranteed නෑ කිව්ව 100Mbps ම as a leased line.

    Anyway additional ගානක් ඇඩ් වෙයි බිල් එකට. Enterprise Solution එකක්. BR එකකට මාරු කරන්න ඕන පැකේජ් එක.. වැඩේ කර ගන්න පුළුවන්.
     
    • Wow
    Reactions: elakiriaddict

    elakiriaddict

    Well-known member
  • Jun 2, 2023
    604
    1,017
    93

    මචන් leased line සහ shared broadband කියන්නෙ මොකක්ද?
     
    • Like
    Reactions: kinkon

    leased line කියන්නෙ Operator ගෙ ඉඳන් කෙලින්ම Dedicated Line එකක් අදිනව අපේ ගෙදරට. ඒකෙ Speed drop වෙන්නෙ නෑ Peak time non peak time වලට. 100Mbps නම් ඒක දශමයක් වෙනස් වෙන්නෙ නෑ. Down time නැති තරම්. බැංකු වලට වගේ සුපිරි. GB ගානක් නෑ. 100mbps එකක මාසෙට Maximum speed එකෙන් 24h download කරත් 31TB යනකන් බාගන්න පුළුවන්.

    හැබැයි අපි ගාව තියෙන්නෙ Broadband. ඒ කියන්නෙ එහෙම් දෙන ලොකු Connection එක Share වෙනව. 200mbps slt fibre එක dpbox එකෙන් ඇදල තියෙන අනික් උන් අතර Share වෙනව. dp එකේ total එක 1gbps වෙන්න ඇති කියමුකො. 8 දෙනෙකුට 200Mbps වලින් දෙනව. හැබැයි 200Mbps 8 කට හරියටම dedicated නම් 1gbps මදිනෙ. ඉතින් ඒක අනික් එවුන් Download කරන Speed එකත් එක්ක Share වෙලා අපිට peak time එකේ පොඩි speed drop එකක් හම්බෙනව.

    මගේ 200mbps ම එනව හැම වෙලාවෙම මොකද මගේ line එක දීපු dpbox එකේ මගේ ලයින් එක විතරයි තියෙන්නෙ. තව ලූප් 8න් 7ක් තියෙනව... අනික් උනුත් ගත්තොත් මට ටිකක් slow වෙනව.
     
    :Pසවිස්තරාත්මක විස්තරේට thanks මචන්
     
    • Like
    Reactions: kinkon

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    මම අද ඇහුව SLT Leased Line එකක් ගන්න. 100mbps Leased Line එකක් මාසෙකට 600,000/= ක් වෙනව කිව්ව. රත්තරන්ද දන්නෙ නෑ Data වෙනුවට Fibre cable එකෙන් එන්නෙ. :baffled:
    ඔක්කොම වගේ ට්‍රැෆික් රටින් පිටටනෙ බං යන්නෙ ඒක වෙන්න ඕන මෙහේ ඩේටා ඉන්ටනැෂනල් රේට් එකට චාජ් කරද්දී කන්ටෙන්ට් පැක් ලාබෙට දෙන්නේ කෑශ් කරන්න පුළුවන් හින්දා. 100m $2000 නං $20/mbps ගාන හරි ඇති.

    මම දැන් කතා කරා Dialog වලට.

    Normal Broadband වල Maximum 25mbps වගේනෙ යන්නෙ. ඕක Boost කරල දෙන්න ක්‍රමයක් තියෙනව කිව්ව 100mbps වලට. හැබැයි ඒකත් Shared Broadband as same as normal packages.
    මේකෙදිත් Guaranteed නෑ කිව්ව 100Mbps ම as a leased line.

    Anyway additional ගානක් ඇඩ් වෙයි බිල් එකට. Enterprise Solution එකක්. BR එකකට මාරු කරන්න ඕන පැකේජ් එක.. වැඩේ කර ගන්න පුළුවන්.
    Cat6 cpe එකක් දෙයි
    ------ Post added on Jun 13, 2023 at 3:32 PM
     
    Mugen

    Well-known member
  • Apr 18, 2013
    780
    891
    93
    ගාල්ලේ SLT 4G. කරන්ට් ගියොත් බඩු වැඩ නෑ.

    14861408153.png

    එක හින්ද ෆයිබර් ගත්ත.

    14861425666.png
     
    • Wow
    Reactions: elakiriaddict

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    leased line කියන්නෙ Operator ගෙ ඉඳන් කෙලින්ම Dedicated Line එකක් අදිනව අපේ ගෙදරට. ඒකෙ Speed drop වෙන්නෙ නෑ Peak time non peak time වලට. 100Mbps නම් ඒක දශමයක් වෙනස් වෙන්නෙ නෑ. Down time නැති තරම්. බැංකු වලට වගේ සුපිරි. GB ගානක් නෑ. 100mbps එකක මාසෙට Maximum speed එකෙන් 24h download කරත් 31TB යනකන් බාගන්න පුළුවන්.

    හැබැයි අපි ගාව තියෙන්නෙ Broadband. ඒ කියන්නෙ එහෙම් දෙන ලොකු Connection එක Share වෙනව. 200mbps slt fibre එක dpbox එකෙන් ඇදල තියෙන අනික් උන් අතර Share වෙනව. dp එකේ total එක 1gbps වෙන්න ඇති කියමුකො. 8 දෙනෙකුට 200Mbps වලින් දෙනව. හැබැයි 200Mbps 8 කට හරියටම dedicated නම් 1gbps මදිනෙ. ඉතින් ඒක අනික් එවුන් Download කරන Speed එකත් එක්ක Share වෙලා අපිට peak time එකේ පොඩි speed drop එකක් හම්බෙනව.

    මගේ 200mbps ම එනව හැම වෙලාවෙම මොකද මගේ line එක දීපු dpbox එකේ මගේ ලයින් එක විතරයි තියෙන්නෙ. තව ලූප් 8න් 7ක් තියෙනව... අනික් උනුත් ගත්තොත් මට ටිකක් slow වෙනව.
    100Mbps thibuna kaale mage yaluwekta speed drop una 50-60Mbps walatama hawasa 6-9.
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    SLT 4G එපා නම් අනෙක් එව්වා එපාපාපාපාපාපාපාපාපාපාපාපා තමයි කියන්න වෙන්නේ ඒ තරමට ගූ ගොඩක්
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    SLT 4G එපා නම් අනෙක් එව්වා එපාපාපාපාපාපාපාපාපාපාපාපා තමයි කියන්න වෙන්නේ ඒ තරමට ගූ ගොඩක්
    FWA licence eken wadak ganne nathi guu company 2n ekak SLT.
    anith eka bell.
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    SLT 4G එපා නම් අනෙක් එව්වා එපාපාපාපාපාපාපාපාපාපාපාපා තමයි කියන්න වෙන්නේ ඒ තරමට ගූ ගොඩක්
    අනේ තෝ දන්න හු#ත තමයි, සමාගම් 2ක් එකතුකරලා කියනවා ලංකාවේ අංක #1 කියලා, ලෝකේ ඉන්නේ 100ටත් එහා, මුන් සිම් 2ක් දීලා 1ක් FDD only අනිකේ එස්.එම්.එස් නෑ, ඩුවල් බෑන්ඩ් ඕනේ නන් පෝන් එකට සිම් 2කම දාන්න ඕනේ. TDD රව්ටර් වල බැටරි නෑ. රේටින්ග්ස් වැඩිකරලා මාකටින් පාර ගහගෙන් ඉස්සරහට යන්න හදන්නේ.