Dialog 4G එකක් ගත්තා Siganl එකක් නෑ මේ SLT 4G එකක් ගන්න බැලුවේ දැන් තියෙන Dialog Router එකෙන් Netwook Search එකක් දැම්මා ම මේ Netwook එක දෙක එනවා.
41311
41312
41312 SLT නේ අනිත් එක මොකක් ද ?
SLT 4G වල Netwook ID එක පෙන්වනවා කියන්නේ අනිවාර්යෙන් Siganl හොදට ඇති නේද ?
ගොඩක් අය SLT එකට බයිනවා දැකලා තියෙනවා Service හොද නෑ කියලා බිල් වැඩියෙන් එවනවා Data හොරට කපනවා කියලා උන් ඇත්තට එහෙම කරනවා ද ?

Last edited:

loku gank machan
(4G home broadband - 2300Mhz)