SLT 4G - 50mbps ආවා ආවා

hancok

Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    bokundara piliyandala wage signal thiyeida?
    current ekata gahana router ekakda thiyanne?
    gedara broadband connection ekema wireless extension ekak widihata use karanna baida? naththan aluth connection ekak widihatada ganna one
     
    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella

    ශ්‍රී ලංකාවේ අන්තර්ජාල භාවිතය 22% වගේ , දැනට ගන්න පුලුවන් හොඳම කනෙක්ශන් එක දෙන්නේ ටෙලිකොම් විතරයි. බැන බැන හරි ඕක තමයි ගන්න තියෙන්නේ. පිටරටට සාපේක්ශව අපේ රට මනින්නේ කොහොමද? සමහර විට තව කල් යද්දි තරගෙන වෙන කවුරු හරි ආවොත් වැඩි ඩේට ප්‍රමාණයක් දෙන්න ලෑස්ති කරයි. එහෙම නැත්නම් අපිත් එකතු වෙලා පේජ් එකක් හදලා මෙයාලට බල කරමු වඩියෙන් අපිට ඩේට දෙන්න කියලා. මටනම් 40 GB සාමාන්‍ය ප්‍රමාණවත්. ඉතින් , උන්නු විදියට මලා මදැයි කියලා, 50mbps කියන්නෙ ගොඩක් හොඳ වේගයක්.

    TRC ekata thamai kiyanna ona.eyala thamai FUP daanne.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ස්පීඩ් ඕන උන්ට හොදයි ඉතින්..
    මට මේ 16Mbps වැඩිත් එක්ක..
    දැන් එනව 18 වගේ..
    මට 50mbps එකක් ගත්තොත් නම් 40 දවස් හතරට ඉවර වෙයි..
    දැනුත් මේ 40 ඇද ගන්නෙ සති දෙකක් බොහොම අමාරුවෙන් මුකුත් download නොකරත්.. browsing වලටම ඉවරයි හිටං

    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ගිගා සීයක්වත් තියේ නම් හොඳයි බං.. :)

    උබ ඉතින් ඩොටේනේ ඉන්නේ, උබට මොන SLT ද. :dull:
    ඔහෙට ෂූවර් ,වයර් අදින්නත් බැරුව ඇති.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ස්පීඩ් ඕන උන්ට හොදයි ඉතින්..
    මට මේ 16Mbps වැඩිත් එක්ක..
    දැන් එනව 18 වගේ..
    මට 50mbps එකක් ගත්තොත් නම් 40 දවස් හතරට ඉවර වෙයි..
    දැනුත් මේ 40 ඇද ගන්නෙ සති දෙකක් බොහොම අමාරුවෙන් මුකුත් download නොකරත්.. browsing වලටම ඉවරයි හිටං

    Netlimiter දාලා 200kBps limit කරන්න.
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ස්පීඩ් එක වැඩි වීම සමානයි ඩේටා ටික ඉක්මණින් ඉවරීම :sorry:
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,430
    2,233
    113
    Sri Lanka
    ane manda hema ekagema gb ewarai kiyala ada ada ennawa
    ubala poddak ethuru karala use karanna egena ganillako
    nahayen ada ada enne nethiwa
    mata nam speed kiya wunath 40gb masekata manege karaganna athi
    essara 1mbps speed eken
    eta passe 4mbps walin
    dan 14mbps walin
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    මදි, කිසිම company එකක් customers ලගේ අවශ්‍යයතාවන් සාධාරණ ගාණකට සම්පූර්ණකරන්න උත්සහා කරන්නේ නෑ.

    1. කොටසකට ඕනේ වැඩි GB ප්‍රමාණයක් මොකද ඒ ගොල්ලෝ download කරන නිසා
    2. කොටසකට ඕනේ වැඩි speed එකක් මොකද ඒ ගොල්ලොන්ට ඉතා ඉක්මනට මොනවා හරි බාන්න ඕනේ නිසා
    3. කොටසකට මේ දෙකම ඕනේ

    එතකොට මේ අවශ්‍යතාවයන් වලට තමයි package හදන්න ඕනේ සාධාරන ගාණකට, business කියන්නේ ඒකටයි නමුත් කිසිම ආයතනයක් මේ දේවල් කරන්නේ නෑ තියෙන ඒවාත් ගොඩක් ගණන්. මම කියන්නේ නෑ unlimited දෙන්න කියලා, මම යෝජනා කරන්න මෙහෙම දෙයක්.

    1. 100GB ,1500Rs, 2mbps/1mbps
    2. 50GB , 2000Rs ,8mbps/1mbps
    3. 70GB, 2500Rs, 6mbps/1mbps

    Ai danna SLT ekata Upload Speed eka 1mbps walata wada denna bari adsl wala :oo:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,736
    3,333
    113
    පැකේජ් තියෙන ඒවම තමයි සිංහලු. ඒකනම් අවුලක් තමයි, ඒත් 1080 වගේ විනාඩි 5-6 බාගන්න පුලුවන්

    :baffled:
     
    මදි, කිසිම company එකක් customers ලගේ අවශ්‍යයතාවන් සාධාරණ ගාණකට සම්පූර්ණකරන්න උත්සහා කරන්නේ නෑ.

    1. කොටසකට ඕනේ වැඩි GB ප්‍රමාණයක් මොකද ඒ ගොල්ලෝ download කරන නිසා
    2. කොටසකට ඕනේ වැඩි speed එකක් මොකද ඒ ගොල්ලොන්ට ඉතා ඉක්මනට මොනවා හරි බාන්න ඕනේ නිසා
    3. කොටසකට මේ දෙකම ඕනේ

    එතකොට මේ අවශ්‍යතාවයන් වලට තමයි package හදන්න ඕනේ සාධාරන ගාණකට, business කියන්නේ ඒකටයි නමුත් කිසිම ආයතනයක් මේ දේවල් කරන්නේ නෑ තියෙන ඒවාත් ගොඩක් ගණන්. මම කියන්නේ නෑ unlimited දෙන්න කියලා, මම යෝජනා කරන්න මෙහෙම දෙයක්.

    1. 100GB ,1500Rs, 2mbps/1mbps
    2. 50GB , 2000Rs ,8mbps/1mbps
    3. 70GB, 2500Rs, 6mbps/1mbps

    :eek: :D
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,082
    24,643
    113
    tracing Geo-location.. ... ...
    Ela machan 40 Mbps kiyanne patta ne? 5 MBps wage enawa da e kiyanne?

    Mata hetama gihin ganna hithenawa ban.

    5-6 mbps enawa ban.. tv series episode ehema winadi 3k withara yaddi download wenawa.. film ekak winadi 7n withara down wenawa.. eka thamai mama dakina use eka.. nathnam paya 1.5 film ekak balanna paya 2k 3k download karanna onine.. down karana 40GB hari apita oni welawata enawa..
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    5-6 mbps enawa ban.. tv series episode ehema winadi 3k withara yaddi download wenawa.. film ekak winadi 7n withara down wenawa.. eka thamai mama dakina use eka.. nathnam paya 1.5 film ekak balanna paya 2k 3k download karanna onine.. down karana 40GB hari apita oni welawata enawa..

    අන්න ඒක තමයි මචන් පොයිට් එක , වෙනදට ෆිල්ම් එකක් බලන්න පැය 2-3 බලන් ඉන්න ඕනා ඩවුන්ලෝඩ් වෙනකන් , මේකෙන් ෆිල්ම් එක ආපු ගමන් අපිට බලාගන්න පුලුවන්. අපි ඉල්ලීම් කරමු වැඩිකරලා දෙන්න කියලා
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,082
    24,643
    113
    tracing Geo-location.. ... ...

    අන්න ඒක තමයි මචන් පොයිට් එක , වෙනදට ෆිල්ම් එකක් බලන්න පැය 2-3 බලන් ඉන්න ඕනා ඩවුන්ලෝඩ් වෙනකන් , මේකෙන් ෆිල්ම් එක ආපු ගමන් අපිට බලාගන්න පුලුවන්. අපි ඉල්ලීම් කරමු වැඩිකරලා දෙන්න කියලා

    ohomahari denne SLT witharai ban ape un bannata.. meka lankawane ban.. thawama godak denek internet use karanneth nane.. unlimited denna amarui kohomath ochchara speed ekakin.. thawa tika kalayak yaddi 100GB-200GB wage dei.. danatath 1600Rs walata 40GB athine ban.. mata nam aluthen movies release une nathnam 40GB download karannath na.. TV series tikath aye fall wala patan ganne..
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,082
    24,643
    113
    tracing Geo-location.. ... ...
    anika 4G line eke upload speed eka 1mbps kiyala thibbata 4-5mbps enawa.. browsing ehema patta ban.. youtube video ekak ehema balanna giyama thamai meke use eka therenne.. 1080p unath stream wenawa baba wage.. mama 4k stream karala thiyanawa kisi awlak nathiwa.. habai mama masema youtube eke inna heavy user kenek newei.. mata nam speed wadi una kiyala data nasthi wenne na.. adblock ekak ehema dagena use karapalla.. speed wadi una kiyla dakina dakina hama reddama baanawa nam meka ganna epa.. mata nam masema 512 eken 40GB epa karawana ekata wada 40-50mbps walin ikmanata wada tikahari karaganna puluwan.. wena eka company ekakwath denne nane me wage.. lankabell unlimited unata mata nm dan 1mbps walin download wenakan balan inna ba.. ecchara wela PC eka on karagena download karana eka padui..