7000 යුනිට් එක ප්‍රොමෝශන් 3000 ගන්න පුලුවන් , මාස 3 කින් ගෙවන්නත් පුලුවන්. ඕනෑම තැනක රැගෙන යා හැකියි. වොයිස් පහසුකම් සහිතයි.
SLT 4G - 50mbps



සිකුරාදට මට හම්බෙනවා සිංහලු
................................................
SLT - We Need More GB
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය යනු දැනට වැඩිම ලාභ ලබන ආයතනයක් , ඔවුන් මේවන විට ෆයිබර් හා 4G පහසුකම් මගින් අපගේ වේගය වැඩිකර දීමට කටයුතු යොදා ඇත. නමුත් ගැටලුව නම් ඔවුන් සපයන දත්ත ප්‍රමාණය ප්‍රමාණවත් නොවීමයි. දත්ත ප්‍රමාණය යම්කිසි ප්‍රමාණයක් වැඩිකර දෙන ලෙස ඉල්ලා , ඉල්ලීම් කරමු. එකතුවන්න
Code:
https://www.facebook.com/sltmoregb/
Last edited:
tiyana 512 honda 






