SLT 4G Data usage

hummingbird

Well-known member
  • Nov 17, 2014
    1,083
    366
    83
    somewhere I belong
    මචං මම දවස් දෙක තුනකට කලින් SLT 4G connection 1ක් ගත්ත. 10 GB Package 1. ඊයේ
    රෑ 2GB ෆිල්ම් එකක් බෑව. ඒක බාන්න හම්බවුනෙත් නෑ ස්පීඩ් එක පට්ට ස්ලොව් වුනා බං. මම settings අනංමනං ඔක්කොම බැලුව wifi වලින් network cable ගහලත් බැලුව හරි යන්නෙ නෑ. මොක්ද්ද බං මේ කේස් එක. මට හිතෙන්නෙ මාසෙ අව්සාන වෙන නිසා මුන් මට 10GB දෙන්නෙ නැතුව 2GB වගේ දීලද කියල. අනික බං 4G පැකේජ් එකේ data usage 1 බලාගන්න විදහක් තියනවද බං. පුලුවන් එකෙක් කියපල්ලකො :(:(:(
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,818
    21,140
    113
    adala nene
    මචං මම දවස් දෙක තුනකට කලින් SLT 4G connection 1ක් ගත්ත. 10 GB Package 1. ඊයේ
    රෑ 2GB ෆිල්ම් එකක් බෑව. ඒක බාන්න හම්බවුනෙත් නෑ ස්පීඩ් එක පට්ට ස්ලොව් වුනා බං. මම settings අනංමනං ඔක්කොම බැලුව wifi වලින් network cable ගහලත් බැලුව හරි යන්නෙ නෑ. මොක්ද්ද බං මේ කේස් එක. මට හිතෙන්නෙ මාසෙ අව්සාන වෙන නිසා මුන් මට 10GB දෙන්නෙ නැතුව 2GB වගේ දීලද කියල. අනික බං 4G පැකේජ් එකේ data usage 1 බලාගන්න විදහක් තියනවද බං. පුලුවන් එකෙක් කියපල්ලකො :(:(:(

    data usage balaganna 1212 call karala SLT unta kiyala account ekkak hadaganna.
    ow bn uba mase meda gaththanm ubata package eken kotasak witharai hamba wenne