Slt 4g help

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,328
    15,488
    113
    මචන්ලා SLT4G එකේ නොර්මලි රෑ 12 වගේ ඉදන් උදේ 11 වගේ වෙනකම් 70mbps එනවා.

    ඊට පස්සේ සැරෙන් සැරේ 1mbps වලට ලිමිට් වෙනවා. ස්ලෝව් වෙනවා නෙමෙයි ලිමිට් වෙනවා මොකද upload speed එක අඩු වෙන්නේ නැ. speed test එක හරියටම 0.99mbps වලින් හිර වෙනවා.

    මොකද්ද අවුල ?

    upload ස්පීඩ් එක නම් 7mbps ම තමයි හැම වෙලාවේම . සහ සිග්නල් වල අඩුවක් නැ 5ම තියෙනවා

    Machnla slt 4g eke normally raa 12 wage idan ude 11 wage wenakam 70mbps enawa. Ita passe eka parata slow wenawa 1 mbps walata.

    Uploading nam same 7mbps wage thiyenawa

    Mokadda aula.

    Signal 5ma thiyrnawa
     
    Last edited:

    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    මගේ හැමවෙලේම 10-15 mbps බන්. :(:sorry:සිග්නල් 1යි. සතුටු වෙයන් ඕකෙන්..
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,328
    15,488
    113
    මගේ හැමවෙලේම 10-15 mbps බන්. :(:sorry:සිග්නල් 1යි. සතුටු වෙයන් ඕකෙන්..

    සතුටු වෙන්න කියන්නේ බන් 1 කට අඩු වෙනවා. දැනුත් අඩුයි
     

    UPdown

    Member
    Aug 26, 2017
    399
    63
    0
    i Had 84 Mbps speed test result without the damn antenna
    Now i'm getting about 10 to 20 maximum can go up to 30mbps from 1 AM to 5AM :sorry::sorry: