මචන්ලා SLT4G එකේ නොර්මලි රෑ 12 වගේ ඉදන් උදේ 11 වගේ වෙනකම් 70mbps එනවා.
ඊට පස්සේ සැරෙන් සැරේ 1mbps වලට ලිමිට් වෙනවා. ස්ලෝව් වෙනවා නෙමෙයි ලිමිට් වෙනවා මොකද upload speed එක අඩු වෙන්නේ නැ. speed test එක හරියටම 0.99mbps වලින් හිර වෙනවා.
මොකද්ද අවුල ?
upload ස්පීඩ් එක නම් 7mbps ම තමයි හැම වෙලාවේම . සහ සිග්නල් වල අඩුවක් නැ 5ම තියෙනවා
Machnla slt 4g eke normally raa 12 wage idan ude 11 wage wenakam 70mbps enawa. Ita passe eka parata slow wenawa 1 mbps walata.
Uploading nam same 7mbps wage thiyenawa
Mokadda aula.
Signal 5ma thiyrnawa

Last edited:

සිග්නල් 1යි. සතුටු වෙයන් ඕකෙන්..