මචන් අපේ පැත්තට ඉස්සල්ලාම 4G දීලා තියෙන නිසා SLT කාරයෝ මාර promotions දෙනවා. ADSL ලයින් එක නිකන් 4G කරලා දෙන්නම්. අලුතින් phone එක්ක එක්ක sim එක දාලා රු6000/= දෙන්නම් කියලා කියනවා.
මම තවම use කරන්නේ පරණ 512 නමට unlimited ලයින් එක. මම දවස් 2කට සැරයක් විතර 1GB නම් movies කොහොමත් download කරනවා. උබලා කියන්නේ මට 4G ගන්න එක වාසීද? අනික තමයි අපේ ගෙදර pc 2 ක net use වෙනවා....
මම 4G ලයින් එකට apply කරොත් එහෙම ආයේ කවදාවත් පරණ ලයින් එක ගන්න බැහැ කිව්වා. SLT කාරයෝ සත05 කට විශ්වාස කරන්න බැරි නිසා මේකත් මර උගුලක්ද දන්නේ නැහැ. පරණ 512 කාරයෝ කෙහොමත් ගලවන්න තමයි උන් හදන්නේ.. ..

උබලගෙ අදහස් දක්වන්න.