SLT 4G lte help...

පොඩ්ඩා

Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    අඩෝ උබ කොහේද බන් :lol::lol::lol:
    :lol::lol::lol::angry::angry::P:P Muta mona 4G da:lol:

    12100994395_ecd9e7afd2_b.jpg
     
    Last edited:

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    යකේ මම දන්න තරමට අපි කොච්චර use කරත් service Provider ලා කේබල් එකට ගෙවන්නේ මාසික rent එකක්. ලංකාවේ මොකට ලිමිට් කරලද දන්නේ නෑ,.

    ඔච්චර ස්පීඩ් අන්ලිමිටඩ් දුන්නොත් කොහොම ඩවුන්ලෝඩ් කරයිද? කේබල් එකේ rent නෙමේ සීන් එක බන්.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    512 kbps තියාගන මොන මගුලක් කරන්නද බං. තාක්ෂනේ එක්ක අලුත් වෙයන්. 4G Unlimited දුන්නොත් ඒක service Provider ට පාඩුයි. 4G Line එකට මරුවෙයන් , නැත්තන් හැමදාම ඔය 512 මගුලෙන් පන ඇද ඇද download කරපන්.

    තාක්ශනේ එක්ක අලුත් වෙනවා කියන්නේ කලින් තිබ්බ unlimited එකත් limit කරන එකද බං? කව්ද කියන්නේ ISP ල ට unlimited දෙන එක පාඩුයි කියල?
    උන්ට ඕනේ අපිව හුරන්කන්න ඒ මිසක් දෙන්න බැරි කමක් නැහැ
    උබල වගේ හිතන උන් ඉන්නකන් උන්ට හොදයි :P
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :P:P කාලකන්නි හැත්ත. ඕකුන් මතක් කරන්න එපා. SLT නම ඇහුනත් යකා තද වෙනවා :oo::oo:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,679
    2,491
    113
    Bevery Hills-90210
    ඔච්චර ස්පීඩ් අන්ලිමිටඩ් දුන්නොත් කොහොම ඩවුන්ලෝඩ් කරයිද? කේබල් එකේ rent නෙමේ සීන් එක බන්.
    ඉතින් කොච්චර ඩවුන්ලෝඩ් කරත් isp ලට අවුලක් නැහැ බන් අපේ තමයි hard එක පිරෙන්නේ.. ලංකාවේ කොහෙහරි ඇමති කෙනෙක් හරි ලොක්කෙක් මොකක් හරි මගඩියක් ගහන්න යනවා ඇති. ඒකයි මේ limit කරලා තියෙන්නේ... උබ වැඩ කරන්නේ SLTRC එකේද?
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,842
    2,147
    113
    Galle
    තාක්ශනේ එක්ක අලුත් වෙනවා කියන්නේ කලින් තිබ්බ unlimited එකත් limit කරන එකද බං? කව්ද කියන්නේ ISP ල ට unlimited දෙන එක පාඩුයි කියල?
    උන්ට ඕනේ අපිව හුරන්කන්න ඒ මිසක් දෙන්න බැරි කමක් නැහැ
    උබල වගේ හිතන උන් ඉන්නකන් උන්ට හොදයි :P

    well said
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ

    ඉතින් කොච්චර ඩවුන්ලෝඩ් කරත් isp ලට අවුලක් නැහැ බන් අපේ තමයි hard එක පිරෙන්නේ.. ලංකාවේ කොහෙහරි ඇමති කෙනෙක් හරි ලොක්කෙක් මොකක් හරි මගඩියක් ගහන්න යනවා ඇති. ඒකයි මේ limit කරලා තියෙන්නේ... උබ වැඩ කරන්නේ SLTRC එකේද?

    naha, hamotama 8MB speed ekak denna puluwanda unlimited download karanna dunnoth? lankawe net use karana hamotama? unlimited nam slow karanna wenawa ban nattam bandwidth eka bear karanne kohomada. meka lankawa ne. unlimited denawa kiyanne sellamak neme hi speed.

    mama Aussi inna kale use karapu package eka unat speed , e unata limit ekak hv. 200GB.
     
    Expert

    Junior member
  • Jul 12, 2011
    577
    18
    18
    lankawe ban wadakata nathi ewnta thama hamadama hamadema thiyenne, kaalakanni ratak mekanan, slt ewnta ukanna kiyapan 4g thiyagena un me dena line eke ekawath hariyata slow nowena denne na disconnect wenawa ehen
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,082
    53,033
    113
    Colombo
    naha, hamotama 8MB speed ekak denna puluwanda unlimited download karanna dunnoth? lankawe net use karana hamotama? unlimited nam slow karanna wenawa ban nattam bandwidth eka bear karanne kohomada. meka lankawa ne. unlimited denawa kiyanne sellamak neme hi speed.

    mama Aussi inna kale use karapu package eka unat speed , e unata limit ekak hv. 200GB.

    ubata 200GB walai 35 GB walai wenasa terenawada ? :dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    naha, hamotama 8MB speed ekak denna puluwanda unlimited download karanna dunnoth? lankawe net use karana hamotama? unlimited nam slow karanna wenawa ban nattam bandwidth eka bear karanne kohomada. meka lankawa ne. unlimited denawa kiyanne sellamak neme hi speed.

    mama Aussi inna kale use karapu package eka unat speed , e unata limit ekak hv. 200GB.

    ඉතින් ඕකම තමයි බං අපිත් කියන්නේ

    25GB වගේ joke නැතුව සාදාරන data ප්‍රමාණයක් දෙන්න කියල
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,740
    24,008
    113
    tracing Geo-location.. ... ...
    mama use karanne 4g line eka. dawasata aniwa 1gb use wenawa nam ubata ganna eka therumak na. 35GB ekata thiyenne PEAK 25gb. ithuru 10GB 12.00am-8.00 am. habai dan ubalage line ekath 40GB neda? ube kamaththak. ochchara download karanawa nam lankabell ganin. mama nam wadiya download karanne na. dawas kihipayakata sarayak mama film 2k 3k download karanawa. TV series gannawa ekath week ekata episode 3k wage... browsing thamai godak. dawasata average eka 600-700MB wage watenne. so mata nam awlak na...