1212 Call කරලා ID number එක දුන්නහම එයාල username/passwords/number දෙනවා කියල මට 7778 (EK User) කිව්වා..

මම කෝල් කරලා විස්තර දුන්නා..හැබැයි මගේ contact නම්බර් එකට දීල තිබුනේ මම දන්නේ නැති නම්බර් එකක්..ඒ නිසා මට කෝල් සෙන්ටර් එකෙන් කිව්වා ඒ නම්බර් එකෙන් කෝල් කරන්න ඕනේ කියල Over the phone package changes/requests වලට..
දැන් ඒ නම්බර් එක මට අදාළ නැති නිසා, මට කිව්වා teleshop එකකට ගිහින් මගේ contact number එක වෙනස් කරලා ඒ නම්බර් එකෙන් ආපහු 1212 කෝල් කරන්න කියල..එතකොට package requests කරලා දෙනවා කිව්වා..මේක සාධාරණයි..මොකද උන්ටත් හරියටම confirm කරගන්න එපැයි පැකේජ් එකේ අයිතිකාර්යාමයි මේ username/passwords ඉල්ලන්නේ කියලා..
හැබැයි කොයි එකටත්, usage meter එක චෙක් කරන්න නම් ඉස්සෙල්ලම 1212 කෝල් කරලා එයාලාගෙන් අහලම ඉන්න..සමහරවිට උඹට teleshop යන්න ඕනේ නැතිවෙයි..උන් කරලා දෙයි ෆෝන් එකෙන්ම..
අද මම නම්බර් එක වෙනස් කරගෙන ආව..දැන් මම 1212 කතා කරා..එතන කතා කරන්නේ නම් නට් ලූස් ගෑනු ටිකක්..
අපිට username/password දීල නැති නිසා එයාලට කියන්න මෙන්න මෙහෙමයි වුනේ (Router/SIM විතරයි තියෙන්නේ) කියලා..පස්සේ ID නම්බර් එක අහයි..එක කිව්වහම ෆෝන් එකේ නම්බර් එක අහයි..ඇහුවොත් දන්නේ නැහැ කියපන්..පස්සේ උන් කියයි නම්බර් එකත්..
පස්සේ කියපන් portal account එකක් හදාගන්න ඕනේ, එක හදල දෙන්න කියල..පස්සේ උන් email එක අහයි, ඒ වගේම අපිට දාන්න password එකකුත් අහයි..ඒ ටික කිව්වහම එකවුන්ට් එක හදල ඉවරවුනහම email එකක් එයි..පස්සේ email එකේ තියෙන ලින්ක් එකෙන් registration එක confirm කරන්න පුළුවන්..
පස්සේ Portal Username එකට 4G SIM එකේ ටෙලිෆෝන් නම්බර් එකයි පාස්වර්ඩ් එකට උඹ රෙජිස්ටර් වෙන වෙලාවේදී කියපු එකයි ටයිප් කරලා ලොග් වෙයන්..එච්චරයි![]()