refurbished ZLT P25 ewa 990ta denne bn.
un oya wade karanawa tika kaalayak giyama.mama awurudu 5,6kata kalin dialog router eka gaththe 990ta.eeta passe me maase thamyi ehema offer ekk denne.refurbished ewa tika sell karaganna karana trick ekk.
SLT 4G prepaid denna plan kala kiyala kiyanne 2022 january idala.eeta passe april,june,december wala ayith oya kathawa kiwwa.eth 2023 june welath thawama launch karala na.දැන් ටෙලොකොම්, මොබිටෙල් එකතු උනා නේද බන්??? මෙච්චරකල් ටෙලිකොම්ලගේ prepaid තිබ්බෙ නැද්ද? මේ ළගදි දවසක රවුටර් විකුණන පොරක් මට slt mobitel prepaid sim එකක් එක්ක, ටෙලිකොම් රවුටරයක් විකූනන්න හැදුවානේ.ඕකුන්ගේ service එකයි, signal Towersටිකයිි ගූ නිසා මම ගත්තේ නෑ .
මේ පැකේජ් ටික දිහා බැලුවත් ඩයලොග්ලගේ 540 මීට වඩා ලාබයි. හොදයි.
un SLT 4G expand karannema na.fibre walata salli nasthi karanawa gewal thiyena area wala nathuwa gewal hoyannath nathi area wala fibre deela.
------ Post added on Jun 17, 2023 at 4:30 AM
ඕකුන්ගේ service එකයි, signal Towersටිකයිි ගූ නිසා මම ගත්තේ නෑ . 