Postpaid ekta wadaa labai wage
Dialog prepaid එක මීට වඩා වාසි. Dialog 20GB 540යි for broadband. Social media package 40GB 575යි. Social media වලට මාසෙකට සාමන්‍යෙන් 25Gb වලට වඩා යනවනෙ. ඒ නිසා මාසෙකට ඕක දෙපාරක් active කරන්න වෙනව SLT වල 25GB ගත්තොත්Postpaid ekta wadaa labai wage
ow.eka waasiyak.Postpaid ekta wadaa labai wage
munta kela wela thiyenne usersla ayin wena nisa.eka nisa mewa denna hadanne.munta fibre, adsl walata thamai youtube package 30 days denna bari.
unge hati ehemayi.DTH walata wada cheap IPTV walin peotv deela lankawe dth walatath wadi rental ekk apen gannawa.management eka sampurna jaraawakමේකට අනුව 30GB 1000ට අඩුවෙන් දෙන්ඩ පුලුවන්නෙ..ඇයි මේව ෆයිබර්, කොපර් ඒවට දෙන්නෙ නැත්තෙ?
sorry bn.epaa
ඕකුන්ගේ service එකයි, signal Towersටිකයිි ගූ නිසා මම ගත්තේ නෑ .