SLT 4G Routers Promotion - Huawei & Hybrid Model router Offer !!

praskruz

Well-known member
  • Nov 28, 2007
    1,308
    1,004
    113
    මචන්ලා, ඔය රවුටර් 2න් හොඳ මොකක්ද ? මට voice නම් ඕන නැහැ.හැබැයි හ්ය්බ්රිඩ් එකේ බැටරි එකක් තියෙනවා නේ.අනිකේ සිග්නල් හොඳද? මොකක්ද ගන්න හොඳ?
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    මචන්ලා, ඔය රවුටර් 2න් හොඳ මොකක්ද ? මට voice නම් ඕන නැහැ.හැබැයි හ්ය්බ්රිඩ් එකේ බැටරි එකක් තියෙනවා නේ.අනිකේ සිග්නල් හොඳද? මොකක්ද ගන්න හොඳ?

    Huawei. samaharu innawa Hybrid ekamai ganne. okkotama life time warrenty denawa :yes: