මචන්ල බත්තරමුල්ල පැත්තෙ සහ පේරාදෙණිය පැත්තෙ SLT 4G connection පාවිච්චි කරන අය පොඩ්ඩක් රිප්ලයි එකක් දාන්න පුලුවන් ද? මට දැනගන්න ඕනෙ signal strength and download speeds කොහොමද කියල. ඔයාල ඉන්න ලොකේෂන් එකත් එක්කම රිප්ලයි එක දාන්න පීස්! :)