අපේ පුංචිලාගේ ගෙදර තියෙන්නේ SLT 4G connection එකක්. එයාලා පාවිච්චි කලේ වෙබ් ප්‍රෝ පැකේජ් එක. පස්සේ එයාලගේ හැමදාම ඩේටා ඉවර වෙන නිසා අන්ලිමිටඩ් කරගෙන ඊයේ. මේ තියෙන්නේ උපරිම ස්පීඩ් එක. මාසෙකට රුපියල් පන්දහස් ගානක් වෙනවා පැකේජ් එක. අප්ලෝඩ් එක 8 Mbps ලු. පොඩ්ඩක් බලන්න සහෝදරවරු මේක මේ ගානට ලැබෙන ස්පීඩ් එක සාධාරණද කියලා. මටනම් මේ ස්පීඩ් එක එච්චර අල්ලන්නේ නැහැ. මම ෆයිබර් පාවිච්චි කරන නිසා වෙන්න ඇති ඒ වෙනස දැනෙන්නේ.