SLT 4G Termination

66000V

Well-known member
  • Jan 6, 2013
    2,247
    1,209
    113
    මටත් ඔය ප්‍රශ්නේ තියනවා.
    මම අරන් තාම අවුරුද්දක් නැ. ගෙදර එකම තැනකට විතරයි සිග්නල්. ඉතින් ඒක පාවිච්චි කරන්නත් බැ.
    අයින් කරන්න බැ කියනවා අවුරුද්දක් යනකං.

    ප.ලි.
    ඩිපෝසිට් කතාව ⁣මොකක්ද? ඒගැන දැනුමක් නැ. පැහැදිලි කල හැකිද


    ඩිපොසිට් එක කියන්නේ මුලින් කනෙක්ෂන් එක ගනිද්දී Rs 2500 ක් ද කොහෙද ගෙවන්වනේ අපි. අපි ඩිවයිස් එක රිටර්න් කරද්දී ඒක ආපහු දෙනවලු.

    අවුරුද්දකට කලින් අයින් කරනවානම් Rs 5000 ක් ගෙවන්න ඕනේ මන් හිතන්නෙ
     

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,247
    1,209
    113
    Itin bill ganne netuwa idahan etakota disconnect karanawa awuruddakin bila gewala ain't karaganin

    ඒක ගෙවන්නේ නැතුව වෙන කනෙක්ෂන් එකක් ගන්න බැනේ SLT
     

    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    මම 4G connection එකක් ගත්තා පස්සේ මම Transfer උනා එහෙට සිග්නල් නැ .. මාස 6ක් temporary Disconnect නොකර ඉන්න පුළුවන් කිව්වා ( එක ගැන හරියට ඇහුවේ නැ ) ටෙර්මිනටේ කරන්න Rotor එක අරන් එන්න කිව්වා අන්තිම සතේට බිල ගෙවන්න කිව්වා
    ඔය සේරම කරට පස්සේ තමා වැඩේ උනේ ... හප්පා
    මම අවුරුද්දකට වැඩිය බිල් ගෙවල තිබුන නිසා Surcharge / Fine set උනේ නෑ