SLT 4G කනෙක්ෂන් එක අයින් කරන්න ඕනේ. මේක temporary කරන්න බෑ කියල කියනවා උන්. Router එකත් ගෙන්නලු එහෙම කරොත් terminate කරන්න පුළුවන්ලු. උන් මුලදී ගන්නේ refundable deposit එකක්ද. කවුරුහරි මීට කලින් මේක කරලා තියෙනවද. හෙල්ප් එකක් දීපන්, SLT පකයලගේ පකේ කන්ඩිෂන්.
![]()
less than 1 year nam 5000k dena onalu termination ekedi.. labba signaluth na
මම කලා. රිෆන්ඩ් එක ලැබුන මාස 5කට විතර පස්සේ. රවුටරේ දුන්න
Refund එක උන් ගෙවන්නේ කොහොම ද බන්.
Refund එක උන් ගෙවන්නේ කොහොම ද බන්.

ai ban ain karanne aparade apahu aganna unoth?
signal madi nam outdoor antenna ekak illa
ganin. math Dialog walin slt walata maru une 2017 wage
dialog data washpa wenawa![]()
ai ban ain karanne aparade apahu aganna unoth?
signal madi nam outdoor antenna ekak illa
ganin. math Dialog walin slt walata maru une 2017 wage
dialog data washpa wenawa![]()
ෆයිබර් ගන්න යන්නේ බං. 4G එක ට්‍රාන්ස්ෆෙර් කරන්න බැරිලු. new connection එකක් විදිහට ගන්න නිසා මේක අයින් කරන්නෙ.
උන්ගේ loyality data දෙන්නේ නෑලු එහෙම transfer උනාට

මාත් Disconnect කරන්න ඉන්නෙ SLT. 60GB, 90GB එකක් තියාගෙන ලොටවනව. තාම බාගයක් වත් ඉවර කර ගන්න බැරි උනා. ඒ තරම් Slow. Upload, Download මොකුත් බෑ. ලියුමක් 2017 දි මාත් ගත්තෙ. ගන්න ඉන්නෙ Dialog එකක්...
මාත් Disconnect කරන්න ඉන්නෙ SLT. 60GB, 90GB එකක් තියාගෙන ලොටවනව. තාම බාගයක් වත් ඉවර කර ගන්න බැරි උනා. ඒ තරම් Slow. Upload, Download මොකුත් බෑ. ලියුමක් 2017 දි මාත් ගත්තෙ. ගන්න ඉන්නෙ Dialog එකක්...
Umba koheda use karanne? Matanam 20 Mbps enawa