SLT 4G WIFI Router (Huawei ) Promotion 999/- Only

7778

Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Ai bun mata Rs. 2650 ka bill ekak awith teyenne Rs.450 package ekata?
    Service enabling Fee kiyala 1900 k gahala bill ekata

    Mama kalinuth damma wena Vidiya. Oyalage Bill eke Service enabling Fee kiyala 1900 k Dala athi. Uda Oyalagen ganna Rs 1000 adu karala athi. Ethakota 900k Balance thiyenawa ne , Ekath gewanna ona na . Eeka Next monh bill eken Adu wela enawa. Report dala thiyenne... oyage Total Payable ( Geviya uthu mudala ) Ethana Ganen 900k Adu karama Oyage Bill eka enawa....900k atharala Bill eka gewanna , Last box eke ganen :yes:
     
    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    මම කුරුණෑගල එකට ගියා උන් කියනවා නුගේගොඩට යන්නලු මොන රෙද්දක්ද මන්දා

    අම්මට සිරි මට කියන්න බැරි උනා, මටත් ඕකුන් ඔහොම කිව්වා, මම ගියා, නුගේගොඩ 7888 සප් එකක් දුන්න, huawei එකකට මාරු කරගෙන අවා, පාවිච්චි කරපු එකක් අවුලක් නැහැ දැන්.

    තැනක් යු වේවා... 7888
     
    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    Mama kalinuth damma wena Vidiya. Oyalage Bill eke Service enabling Fee kiyala 1900 k Dala athi. Uda Oyalagen ganna Rs 1000 adu karala athi. Ethakota 900k Balance thiyenawa ne , Ekath gewanna ona na . Eeka Next monh bill eken Adu wela enawa. Report dala thiyenne... oyage Total Payable ( Geviya uthu mudala ) Ethana Ganen 900k Adu karama Oyage Bill eka enawa....900k atharala Bill eka gewanna , Last box eke ganen :yes:

    මචං 1000 නම් අඩු උනා, 900 තවම අඩු වෙලා නැහැනේ, මේ මාසෙත් බැලුවා, මේ මාසෙත් මාසික අය කිරීම විතරක් ගෙවන්නම්. :rofl:
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    මචං 1000 නම් අඩු උනා, 900 තවම අඩු වෙලා නැහැනේ, මේ මාසෙත් බැලුවා, මේ මාසෙත් මාසික අය කිරීම විතරක් ගෙවන්නම්. :rofl:

    3rd month & 4 Month weddi adu wenawa. Eka atha arala dala thiyanna machan. Report hadala dala thiyenne. Okunge wada ithin tikak kal yanawa. Patta Godak Thiyenne conn , aulak na. aniva adu wela enawa. :cool::)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මේ තාම උඹ 900 ටද විකුණන්නේ
    750 බස්සල විකුනනවා දැන් මොරටුව ගල්කිස්ස දෙහිවල ඒරියා එකේ

    මම දන්න කොල්ලෙක් උඹට කෝල් කරලා
    ඌ ට ගෙනත් දෙන්නම් ගෙනත් දෙන්නම් කියලා පොලු තියලා කියලා කියනවා
    උඹ බඩු නැහැ කියනවලු
    මොකද්ද සින් එක දෙහිවල කොල්ලෙක්
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,191
    18,796
    113
    අදාල නෑනේ
    මේ තාම උඹ 900 ටද විකුණන්නේ
    750 බස්සල විකුනනවා දැන් මොරටුව ගල්කිස්ස දෙහිවල ඒරියා එකේ

    මම දන්න කොල්ලෙක් උඹට කෝල් කරලා
    ඌ ට ගෙනත් දෙන්නම් ගෙනත් දෙන්නම් කියලා පොලු තියලා කියලා කියනවා
    උඹ බඩු නැහැ කියනවලු
    මොකද්ද සින් එක දෙහිවල කොල්ලෙක්

    Badu thibbe ne kohewath. SLT teleshops wala thibbeth ne, giya sikurada stocks awe ekath limited stocks
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    මේ තාම උඹ 900 ටද විකුණන්නේ
    750 බස්සල විකුනනවා දැන් මොරටුව ගල්කිස්ස දෙහිවල ඒරියා එකේ

    මම දන්න කොල්ලෙක් උඹට කෝල් කරලා
    ඌ ට ගෙනත් දෙන්නම් ගෙනත් දෙන්නම් කියලා පොලු තියලා කියලා කියනවා
    උඹ බඩු නැහැ කියනවලු
    මොකද්ද සින් එක දෙහිවල කොල්ලෙක්

    Mama kohetawath Gihin denne na. Eya wena kenekta katha karana Aththe. Mata bank karala , mail kala nam , Dawasin Lankawe Ona thanakata Athatama Badu Labeyi. Naththam Awith Ganna Puluwan.:cool:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    මම දන්න කොල්ලෙක් උඹට කෝල් කරලා
    ඌ ට ගෙනත් දෙන්නම් ගෙනත් දෙන්නම් කියලා පොලු තියලා කියලා කියනවා

    ithin uba uuta kiwwe nette ai 750/- tiyenawa kiyala ... :lol::lol::lol:

    oka PM ekak dala kiyanna tibba nehda bn ubata muuta kiyannama ona nam.. :no::dull:ketha weda karanna epa bn hariyata weda kara ekekta..