SLT 4G WIFI Router Last Promotion 999/- Only

anurusun

Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113

    Data Services වලට දැන් නම් effective tax එකක් වදිනවා 12.24% ක..කලින් 32% වැදුනා..

    Source: https://www.dialog.lk/tax or http://www.mobitel.lk/tax

    Total Charge per month = Rs. 1490 x 112.24/100 = Rs. 1672.376 :yes:

    අඩෝ මේ ගානටනම් පාඩු නෑ..ඉදලාම වැඩි කරනවනි....
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,478
    3,473
    113
    සිංහලේ

    Data Services වලට දැන් නම් effective tax එකක් වදිනවා 12.24% ක..කලින් 32% වැදුනා..

    Source: https://www.dialog.lk/tax or http://www.mobitel.lk/tax

    Total Charge per month = Rs. 1490 x 112.24/100 = Rs. 1672.376 :yes:

    Appah ehemada
    Mama hithan hitiye rs 450k wage tax wadinawa athi kiyala
    1670k nam shape ne
    Mama hithan hitiye tax eka 27.5% kiyala
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    අඩෝ මේ ගානටනම් පාඩු නෑ..ඉදලාම වැඩි කරනවනි....

    Appah ehemada
    Mama hithan hitiye rs 450k wage tax wadinawa athi kiyala
    1670k nam shape ne
    Mama hithan hitiye tax eka 27.5% kiyala

    පාඩු නම් නැහැ තමයි...VAT එක පාර්ලිමේන්තුවේ ආපහු සම්මත වුනොත් ඉතින් අඬන්න තමයි වෙන්නේ.. :sorry:
     
    anurusun

    Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113
    පාඩු නම් නැහැ තමයි...VAT එක පාර්ලිමේන්තුවේ ආපහු සම්මත වුනොත් ඉතින් අඬන්න තමයි වෙන්නේ.. :sorry:

    එක තමා මාත් කිවේ...:lol::(:lol::(
     
    Last edited:

    sanduntharu

    Well-known member
  • Jul 10, 2009
    1,044
    572
    113
    පුංචි අවකාශයක
    මං 7778 ඔයාට කතා කළා මචන්..
    අපේ පැත්තට signal තියෙනවද කියලා දන්නේ නැති හින්දා යූ මට උදව්වක් විදිහට 1 day return කරන්න බලාගෙන check කරලා බලන්න දෙන්නම් කියලත් කිව්වා. ඒ මනුස්ස කමටත් ගොඩක් ස්තූතියි මචන්..:cool::)

    මං අද වැඩට ගියා නෑ. වැඩට ගියා නම් shop එකටම ඇවිල්ලා අරන් යන්න හිටියේ. අද ගෙදර හිටපු නිසා නිකමට වගේ SLT මෙහෙ branch එකට call කරලා ඇහුවා අපේ පැත්තට සිග්නල් තියෙනවද කියලා. අපි ගෙදරටම ඇවිත් සිග්නල් check කරලා බලමු කියලා මුන් පැයක් ඇතුළත ආවා ළඟ හිටියේ කියලා. සිග්නල් check කරලා බලපුවහාම සිග්නල් තියෙනවා. දැන් අහනවා බඩු තියෙනවා, මොන පැකේජ් එකද ඕනේ කියලා. ආවට පස්සේ කියන්නත් බෑනේ සිග්නල් check කරගන්න විතරයි ඕන උනේ කියලා. මොනා කරන්න ද උන්ගෙන් ගත්තා මචන් 2500ක් උනා. ඇත්තටම 7778 ඔයාගෙන් ගන්න හිටියේ. ඒත් සිග්නල් sure නැති හින්දා SLT එකෙන් ආවහම ගන්නම උනා...:sorry::sorry:
     
    Last edited: