slt 4g connection තියෙන අය data බලන්නෙ කොහොමද ?
wireline තියෙන අයට වගේ telecom එකෙං username එකකුයි password එකකුයි දෙනවද ? ඒක ගහල අර data බලන තැනට ගිහිං බලන්නද තියෙන්නෙ ?
නැත්තං වෙනම ක්‍රමයක් තියෙනවද ?