අවුලක් තියෙද බං අද?
මං file එකක් උප්ලෝඩ් කරන්න හදනව හදනව එත් timeout වෙනවනෙ බං.
උබලටත් මෙහෙමද
මං file එකක් උප්ලෝඩ් කරන්න හදනව හදනව එත් timeout වෙනවනෙ බං.
උබලටත් මෙහෙමද
Case ekak tyanw wage tama
මෙ ඊයෙ ඉදන් බං පිස්සු කෙලින්නෙ. කලින් කිසි අවුලක් තිබෙ නැupload nm kohomath chatr 4G wala
Dialog ඉට වඩා චාටර් නෙදSLT chatar
Dialog ganna
(peradeniya area)ගත්ත කාලෙ ඉඳන් අවුල් මටනම්මෙ ඊයෙ ඉදන් බං පිස්සු කෙලින්නෙ. කලින් කිසි අවුලක් තිබෙ නැ

මට නං එහෙම අවුලක් ඇවිත්ම නැ බං.4g upload speed patta aduine slt,
Unta kiwwama harigssala deida
Wada karana Unma hadapu Boru kathawak Oka.unta ona kohomath Oka Government company ekk widiyata thiyaganna.මෙහෙම ආරංචියක් තියනවා. විකුණන්න යන නිසා customer base එක කඩලා දාන්න ඕකුන් try කරනවා කියලා.
ඇත්තද බොරුද කියලා නම් දන්නේ නෑ head office එකේ වැඩ කරපු ඉන්ජෙක් මට කිව්වේ. පොර සිංගා යනවලු මැයි වල අයින් වෙලා.