menna mcn mage usage eka...
S sithija.h Well-known member Nov 21, 2008 9,679 5,904 113 Matara May 31, 2019 #21 menna mcn mage usage eka...
Caps Lock Member Nov 15, 2016 5,068 615 0 والله أكبر May 31, 2019 #22 sithija.h said: ඔතැන බලන්නෙ මචං එහේ බ්‍රාන්ච් එකකින් සිම් එකක් ගත්ත කියන එකද එහෙම නැත්නම් රෙජිස්ටර් කරද්දි රෙජිස්ටර් කරන එකාගෙ Identity Card එකේ එහේ ඇඩ්රස් එකක් තියෙන්න ඔ්න කියන එකද දන්නෙ නෑ මචං Click to expand... දන්නෙ නෑ . ඒක ප්‍රොමෝෂන් එකකින් ගත්තු එකක් . හැබැයි ඌ කොළබ එකෙක් .
sithija.h said: ඔතැන බලන්නෙ මචං එහේ බ්‍රාන්ච් එකකින් සිම් එකක් ගත්ත කියන එකද එහෙම නැත්නම් රෙජිස්ටර් කරද්දි රෙජිස්ටර් කරන එකාගෙ Identity Card එකේ එහේ ඇඩ්රස් එකක් තියෙන්න ඔ්න කියන එකද දන්නෙ නෑ මචං Click to expand... දන්නෙ නෑ . ඒක ප්‍රොමෝෂන් එකකින් ගත්තු එකක් . හැබැයි ඌ කොළබ එකෙක් .
lk-maare Well-known member Nov 16, 2014 4,255 1,978 113 මහනුවර May 31, 2019 #23 eeye balance eka = 12.x GB dota2 update , windows update ( 18XX -> 1903) , nvdia drivers download karala, youtube balala okkoma karala ada ude baladdi thawa 10.4GB thawa thiyenawa Total = 2.2 GB used kiyala pennanne 19-20 An administrative action has taken place in your account. thama warning ekawath awe na mail ekatawath
eeye balance eka = 12.x GB dota2 update , windows update ( 18XX -> 1903) , nvdia drivers download karala, youtube balala okkoma karala ada ude baladdi thawa 10.4GB thawa thiyenawa Total = 2.2 GB used kiyala pennanne 19-20 An administrative action has taken place in your account. thama warning ekawath awe na mail ekatawath
SadSandun Well-known member Oct 4, 2012 6,717 2,500 113 Dehiwala May 31, 2019 #24 sithija.h said: මගේ තියන්නෙ Web Family එකට උඩ තියෙන පැකේජ් එක බං, මට ඒකෙ නම මතක නෑ ඔයිට වැඩිය වැඩි පැකේජ් එකකට දැම්මොත් මම විකිණෙයි Click to expand...
sithija.h said: මගේ තියන්නෙ Web Family එකට උඩ තියෙන පැකේජ් එක බං, මට ඒකෙ නම මතක නෑ ඔයිට වැඩිය වැඩි පැකේජ් එකකට දැම්මොත් මම විකිණෙයි Click to expand...
jundamage Active member Apr 17, 2019 336 56 28 May 31, 2019 #25 sachith19920726 said: off peak 20gb තිබ්බ මගෙ.. peak එකෙත් 6gb වගේ තිබ්බ.. එක පාරට ඒ සේරම නැති වෙලා 0 වෙලා.. ඒත් slow වෙලා නෑ පැය දෙකතුනක් පාවිච්චි කරාම ඒ ටිකත් නැති උනා.. සක්කිලින් ගෙ system අවුල්.. බැනලම එපා වෙලා තියෙන්නෙ.. Click to expand... දැක්කනේ? Data ටික එහෙන් පිටින්ම SLT එකෙන් ඉස්සුවත් කරන්න දෙයක් නෑ. Unlimited කවද දෙයිද ඉතින්!
sachith19920726 said: off peak 20gb තිබ්බ මගෙ.. peak එකෙත් 6gb වගේ තිබ්බ.. එක පාරට ඒ සේරම නැති වෙලා 0 වෙලා.. ඒත් slow වෙලා නෑ පැය දෙකතුනක් පාවිච්චි කරාම ඒ ටිකත් නැති උනා.. සක්කිලින් ගෙ system අවුල්.. බැනලම එපා වෙලා තියෙන්නෙ.. Click to expand... දැක්කනේ? Data ටික එහෙන් පිටින්ම SLT එකෙන් ඉස්සුවත් කරන්න දෙයක් නෑ. Unlimited කවද දෙයිද ඉතින්!
V Vaharai Member Feb 23, 2019 865 83 0 May 31, 2019 #26 Mageth ohoma thiyanawa machan. Mage me mase ikamanata package eka iwara wuna bn. Samahara dawasa wala 10GB pawa gihin thiyanawa. Customer care ekata call karala ahanna hithenne naha. Un ekka katha karanna giyama mala paninawa.
Mageth ohoma thiyanawa machan. Mage me mase ikamanata package eka iwara wuna bn. Samahara dawasa wala 10GB pawa gihin thiyanawa. Customer care ekata call karala ahanna hithenne naha. Un ekka katha karanna giyama mala paninawa.