SLT-4G_යූසේජ්_ගැටළුවක්

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Capture.JPGCapture1.JPG


    menna mcn mage usage eka...
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر


    ඔතැන බලන්නෙ මචං එහේ බ්‍රාන්ච් එකකින් සිම් එකක් ගත්ත කියන එකද එහෙම නැත්නම් රෙජිස්ටර් කරද්දි රෙජිස්ටර් කරන එකාගෙ Identity Card එකේ එහේ ඇඩ්‍රස් එකක් තියෙන්න ඔ්න කියන එකද දන්නෙ නෑ මචං

    දන්නෙ නෑ . ඒක ප්‍රොමෝෂන් එකකින් ගත්තු එකක් .:)
    හැබැයි ඌ කොළබ එකෙක් .:yes:
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    :dull::dull::dull:


    eeye balance eka = 12.x GB


    dota2 update , windows update ( 18XX -> 1903) , nvdia drivers download karala, youtube balala okkoma karala ada ude baladdi thawa 10.4GB thawa thiyenawa


    Total = 2.2 GB used kiyala pennanne :lol:



    :dull::dull::dull:


    19-20

    An administrative action has taken place in your account.



    thama warning ekawath awe na mail ekatawath :nerd:


     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මගේ තියන්නෙ Web Family එකට උඩ තියෙන පැකේජ් එක බං, මට ඒකෙ නම මතක නෑ ;)

    ඔයිට වැඩිය වැඩි පැකේජ් එකකට දැම්මොත් මම විකිණෙයි :no::no::no:

    :lol::lol::lol:
     

    jundamage

    Active member
  • Apr 17, 2019
    336
    56
    28
    off peak 20gb තිබ්බ මගෙ.. peak එකෙත් 6gb වගේ තිබ්බ..
    එක පාරට ඒ සේරම නැති වෙලා 0 වෙලා..
    ඒත් slow වෙලා නෑ පැය දෙකතුනක් පාවිච්චි කරාම ඒ ටිකත් නැති උනා..
    සක්කිලින් ගෙ system අවුල්.. බැනලම එපා වෙලා තියෙන්නෙ..
    දැක්කනේ? Data ටික එහෙන් පිටින්ම SLT එකෙන් ඉස්සුවත් කරන්න දෙයක් නෑ. Unlimited කවද දෙයිද ඉතින්! :lol:
     

    Vaharai

    Member
    Feb 23, 2019
    865
    83
    0
    Mageth ohoma thiyanawa machan.

    Mage me mase ikamanata package eka iwara wuna bn. Samahara dawasa wala 10GB pawa gihin thiyanawa. :dull:
    Customer care ekata call karala ahanna hithenne naha. Un ekka katha karanna giyama mala paninawa.