SLT ADSL මාර වැඩේ.. මට උනේ..

redux

Well-known member
  • Feb 19, 2017
    10,834
    17,839
    113
    Me dawaswala mona ISP unat ohoma tamai. Corona nisa demand wadi a unata ape unta tower madi. Dialog page eke comments balapan godak unge weda karanne na hariyata
     
    • Like
    Reactions: stasia

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    SLT eun dan slow karala thiyenne parana line un balen hari fiber ekata maru karanna yanne 12 passe dan 2mb wage speed ekak enne.
    ඔව් මාත් නෝට් කලා මුලින් හොඳ උනාට දැන් දැන් බර බරේ දානවා වැඩියි
    mun fiber promote karanna ADSL slow karanawa wage. hama thanama ADSL awul ne

    Me dawaswala mona ISP unat ohoma tamai. Corona nisa demand wadi a unata ape unta tower madi. Dialog page eke comments balapan godak unge weda karanne na hariyata
    කෝකත් එකයි.
     
    • Like
    Reactions: asylum

    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    Matath oka eka parak kala. un kiyanne line eka unstable wewai kiyala banwidth eka wadi wenkota . komath high speed one nan fiber thamai stable. nattan hoda splitter ekak ahema aran dapan un dana jarawa nathuwa.
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    Matath oka eka parak kala. un kiyanne line eka unstable wewai kiyala banwidth eka wadi wenkota . komath high speed one nan fiber thamai stable. nattan hoda splitter ekak ahema aran dapan un dana jarawa nathuwa.
    මන් splitter නැතුව directly router එකට අරන් තියෙන්නේ. Phone use කරන්නේ නෑ
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,953
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    SLT ලයින් එකේ නොයිස් එකක් එනව කියල කම්ප්ලේන් කරොත් කනෙක්ට් විය හැකි මැක්සිමම් ස්පීඩ් එක (MBPS) සු‍ටුස් ගාල අඩු කරනව..අපි උන්ට කෝල් කරල ආය වැඩිකරගන්ඩ ඕනි. :dull:
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    දැන් නම් 6mbps එනවා. උන්නු හැටියට මළා මදැයි කියලා මෙහෙම ඉන්න තමයි වෙන්නේ fiber එකක් ගන්න කල්. තැන්කූ උබලාගෙ සප් එකට.
    🙏🙏🙏🙏🙏🙏
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,229
    113
    Gotland
    උන් එහෙන්ද හැදුවේ රව්ටරෙන්ද හැදුවේ ?
    නමයයි එමබිපිස් එන්නේ ADSL2+ මෝඩ් එකෙන්
    ඩ්‍රොප් වෙනව කිව්වම උන් ඕක ඊට පහල මෝඩ් එකකට අඩු කරන්න ඇති ඖටෝ නැතුව මැනුවල් (g.lite / G.DMT)
    එතෝට ස්පීඩ් අඩු වෙනව දෙකයි එමබිපිස් වගේ
    ඒම නැතිනං උන් කනෙක්ට් වෙන ස්පීඩ් එක එහෙන් අඩු කරලා
    කෝල් කරලා කියහන් ඉක්මනට යන්නේ නෑ කියල දැන්