SLT ADSL මුංගෙ අම්මලට.......

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    reputation_neg.gif
    SLT ADSL මුංගෙ... 12-21-2011 09:28 PM dedicate p#$e gahaganing

    කාටද රිදිල.. :( පව් අනාතයෙක්...

    අයියෝ. ගනන් ගන්න එපා. විහිලු තේරෙන්නෙ නැති එකෙක් වෙන්න ඇති. මම රෙප් + දුන්න උඹට. :)
     
    • Like
    Reactions: Optimus Prime

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere

    20GB ද මචන් ලිමිට් එක? ගිය මාසෙ 48GB, ඊට ඉස්සෙල්ල 34GB කවදාවත් ස්ලෝ වෙලා නෑ මෙහෙම. :(
    කමක් නෑ ටොරන්ට් ස්පීඩ් එක අඩු වෙලා නෑ. තවත් ඩවුන්ලෝඩ් කරනව මම :cool:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,953
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    20GB ද මචන් ලිමිට් එක? ගිය මාසෙ 48GB, ඊට ඉස්සෙල්ල 34GB කවදාවත් ස්ලෝ වෙලා නෑ මෙහෙම. :(
    කමක් නෑ ටොරන්ට් ස්පීඩ් එක අඩු වෙලා නෑ. තවත් ඩවුන්ලෝඩ් කරනව මම :cool:

    Aluth connection ekak nam 20GBs thama(kalin 18GB thibbe un eka 20GB kara),parana package ekak nam ehema FUP danna ba eth SLT ewun horenma slow karanawa lu!
     

    nawam_tdd

    Well-known member
  • Apr 13, 2007
    1,360
    374
    83
    Chilaw
    mageth home package 1 bn.bt me mase 8gb walin limit karala. mata epaaaaaaaaaa wela bn. unta kochchara katha kalath wadak na. maha jara slt horuuuuu
     

    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    oya widiyata net speed eka balanne mokenda

    mama balanne nam speedtest site eken
    oka mokak da??
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    Aluth connection ekak nam 20GBs thama(kalin 18GB thibbe un eka 20GB kara),parana package ekak nam ehema FUP danna ba eth SLT ewun horenma slow karanawa lu!

    මගෙත් පරණ කනෙක්ශන් එකක් තියෙන්නෙ. ඒත් දැන් ස්පීඩ් අඩු වෙලා. :(
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    1661363019.png
    :baffled::baffled::baffled::baffled::baffled: mage 512 kbps ne ban enna ona meke 530 pennawa ne .... home express ekak 33gb download karala :baffled: