SLT ADSL වෑඩ්ඩොන්ගෙන් දෑනගන්න දෙයක්
සුබ අලුත් අවුරුද්දක් වේවා

මචන් මම SLT WEB STARTER පෑකේජ් එකේ ඉදන් WEB FAMILY පෑකේජ් එකට ජනවාරි වල ඉදන් මාරු උනා . මම මුලදි හිතුවෙ SPEED eka සාමන්යයි කියල . ඒත් මම දෑක්ක SLT ADSL SPEED gana ත්රෙඩ් දාල තියෙනව .
Download Bandwidth
2 Mbps
Min
8 Mbps
Max
මචන් මට 400 KBPS වත් ස්පීඩ් එකක් ලෑබෙන් නෑ
එකෙන් දුන්න රවුටරේ තමයි තියෙන්නේ
ආ තව දෙයක් තියෙනව . අපේ ෆෝන් එක තියෙන්නෙ යට තට්ටුවෙ . මම ටිකක් ටික ෆෝන් කේබල් එහෙකින් තමයි මගේ කාමරේට රවුටරේ අරන් තීයෙන්නේ. රවුටරේ මාරු කරන්න වෙයිද? එහෙම උනොත් ගන්න හොද රවුටර් ජාතිය සහ මොඩල් එක ?

. Gedara indan SLT exchange ekata dura 2.5Km. Call SLT and make a complain. SLT eka ubata issue karala thiyana speed eka adui and your SNR is better than mine.