SLT ADSL + Peo TV

Ranga disa

Member
Oct 24, 2010
910
83
0
අපේ පැතෙත් මොනවදෝ wire වගයක් SLT එකෙන් අදිනවා මාත් දැක්ක. එහෙනම් එල කිරි.
 
kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අපේ පැතෙත් මොනවදෝ wire වගයක් SLT එකෙන් අදිනවා මාත් දැක්ක. එහෙනම් එල කිරි.
    ලඟදිම ඔය පැත්තෙත් එහෙනං PeoTV promotion යයි
     
    Maheshs

    Well-known member
  • Mar 7, 2008
    1,372
    115
    63
    Mawanella
    1316123461.png

    Mawanella
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,683
    819
    113
    In La Srinka
    උඹ පොඩ්ඩක් බලපන්කො TSTV එක සමහර වෙලාවට හිර වේවි යන්නේ. අනික සමහර වෙලාවට skype video call එකක් දාගෙන ඉන්නකොටPEO TV එක drop වෙන්න ගන්නවා. අනික ඔය PEO TVඑක හින්ද මේ අහල පහල එවුන්ටත් අපි චා උනා :growl: :rolleyes:
    මුන්ගෙ හැම හත්තිලවුවම යන්නේ විනාඩියක් විතර පහු වෙලා.. world cup final එක බලද්දී අර ඉන්දියන් පරයන්ගේ wicket යද්දී වටේම ඉන්න ගෙවල් වල එවුන් කෑගහල රතිඥ්ඥ පත්තු කරනවා..ඔන්න ඊට ටික වෙලාවකට පස්සේ අපේ ගෙදර කට්ටිය කෑගහන්න ගන්නේ. :baffled:..ෂික් වස නෝන්ඩිය උනේ..පස්සේ අනිත් tv එක දැම්මට පස්සේ තමා වැඩේ මීටර් උනේ..බලහන් වටේම ඉන්න එවුන් හිතන්නැති අපි tubelight :baffled:

    අනිත් එක ගොඩක් චැනල් වල එකම එක repeat වෙන්නේ..අලුතෙන් බලන්න දෙයක් නැ :growl:

    1315735955.png
    delay eka thiyena eka re broadcast karana koi service eketh thiyenawa.. dialog tv eketh thiyenawa.. peotv eketh thiyenawa.. eka nathi karanna widiyak naha..

    skype call gannakota peo drop wenne mun ape up stream eka wedi karanne nathiwa down stream eka witharak wedi karala peo dena hinda.. oya problem eka aththatama enne 512 kbps line thiyena ayata (up stream eka 128 kbps thiyena).. 128 kbps madi wenawa skype call ekak yanakota, upload ekak wenakota :D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    delay eka thiyena eka re broadcast karana koi service eketh thiyenawa.. dialog tv eketh thiyenawa.. peotv eketh thiyenawa.. eka nathi karanna widiyak naha..

    skype call gannakota peo drop wenne mun ape up stream eka wedi karanne nathiwa down stream eka witharak wedi karala peo dena hinda.. oya problem eka aththatama enne 512 kbps line thiyena ayata (up stream eka 128 kbps thiyena).. 128 kbps madi wenawa skype call ekak yanakota, upload ekak wenakota :D
    upstream 254 දීලාතියෙනවා මගේ connection එකට. ADSL 512 connection එකක්. ඉතිරි bandwidth එක peotv වලට.
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,683
    819
    113
    In La Srinka
    upstream 254 දීලාතියෙනවා මගේ connection එකට. ADSL 512 connection එකක්. ඉතිරි bandwidth එක peotv වලට.
    ah ehenam dan wedi karala wenna athi, issara mage 512kbps eka thiyena kaale peo tv gaththama up stream eka thibbe 128kbps mai.. eka wedi kale naha.. mata e dawas wala oya case eka unama mama complain karalath thiyenawa up stream ekath wedi karanna kiyala.. ehenam untath eka therila dan upstream eka wedi karanawa athi :D
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,432
    697
    113
    Sri Lanka
    මෙන්න අද තත්වෙ:

    කට්ටියම SLT ලට බැන්නාට මට නං බනින්න හේතුවක් නෑ. මේ පැත්තෙ exchange එකට ෆයිබර් ලින්ක් දාලා upgrade කරලා PeoTV, ADSL දෙනවා. PeoTV වල කිසිම ලෙඩකුත් නෑ, ADSL වේගෙ අඩුවකුත් නෑ. ඔය උඩ තියෙන්නෙ 512kbps unlimited connection එකක්. ඕකට FUP කතාවකුත් නෑ මොකද මම ගත්තෙ FUP නැති පරණ unlimited package එක නිසා.
    වැස්ස, සුලං, තියා අකුණු ගැහුවත් ලින්ක් එක කැඩුනෙත් නෑ, TV stream එක නැවතුනෙත් නෑ.
    Tensports , Star World, අපේ ලංකාවෙ චැනල් දවස් දෙකක playback තියෙන හින්ඳා shows මිස් උනා කියලා අවුලකුත් නෑ. :)

    :yes: :yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ah ehenam dan wedi karala wenna athi, issara mage 512kbps eka thiyena kaale peo tv gaththama up stream eka thibbe 128kbps mai.. eka wedi kale naha.. mata e dawas wala oya case eka unama mama complain karalath thiyenawa up stream ekath wedi karanna kiyala.. ehenam untath eka therila dan upstream eka wedi karanawa athi :D
    වෙන්න ඇති. දැනගෙන හිටියෙ නෑ ඉස්සර දුන්න peotv වලට upstream වැඩි කරලා නෑ කියලා.
     
    Ranga disa

    Member
    Oct 24, 2010
    910
    83
    0
    වහිනකොට adsl කචල් වෙනවා කියන්නෙ phone lines වල අවුල්. එක්කො exchange එකේ ඉඳන් උඹේ ගෙදරට එන line එක, නැත්තං exchage එකේ ඉඳන් uplink ලයින් වල තමයි ලෙඩේ ඇත්තෙ.
    මචන් ඔය ප්‍රශ්නේ මටත් තිබ එක උන්ට කීවට පසේ wire check කරා. wire වල ෂෝර්ට් ලු.:):)
     
    muwaland

    Member
    Jan 7, 2011
    330
    13
    0
    mage peotv eke remote eka kadila...hadaganna wediyak nadda???den dawas 3k idan kiyanwa thama eke awe na hadanna...

    mage hitapu gaman DL wenwa 134Kb withara...e kiyanne mehata ෆයිබර් ලින්ක් dalada?

    exchange ekata 2km thiyenawa
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    mage peotv eke remote eka kadila...hadaganna wediyak nadda???den dawas 3k idan kiyanwa thama eke awe na hadanna...

    mage hitapu gaman DL wenwa 134Kb withara...e kiyanne mehata ෆයිබර් ලින්ක් dalada?

    exchange ekata 2km thiyenawa
    එහෙනං ඔය පැත්තෙ exchage upgrade කරලා ඇති. කොළඹ ඇතුලෙ නං exchange එකට කොහොමත් ඇත්තෙ fiber uplinks.
    උන්ට stb, router වලට බඩු නැතිව තිබුනා. මගේ connection එකත් දුන්නෙ apply කරලා මාසෙකට වගෙ පස්සෙ. ඒක වෙන්න ඇති ඔය remote එකට කල් යන්නෙ.