slt eke load eka wadi wela wageAluth connections dena eken oka thama wenne!
sea cable kadila kiyala nan news naha

slt eke load eka wadi wela wageAluth connections dena eken oka thama wenne!

mage dan speed eka 10-20 athara thiyenne mata epa wela thiyenne

mage dan speed eka 10-20 athara thiyenne mata epa wela thiyenne

Eka paththakata newei lankawe godak than walata ADSL slow wage,SLT eken unge maintenance or fault ekak naththam ara cable ekakata kela wela wage keyanneth na!,Ane manda mone hu****ak da keyala!![]()

machan me cable or technical fault ekak newei
aniwa FUP..balahan panadure mage eha gedara inna podi ekata 52 kbps enawa
man dan baluwe... mata 30 kbps
machan api ekama welawaka cal aran banimuda kattiyama![]()

අද දවසෙම බාන්න බෑ. එන්නෙ 30කේබී/ඇස්
ඊයෙ කෝල් කරල බැන්නහම, පැයකින් කෝල් කරල රවුටරේ ඕෆ් කරන්න කිව්වා. ඔන් කරන්න කිව්වා. ආයි හෙට උනොට් කියන්න කිව්ව ටීම් එකක් එවන්න.
අනේ මුන්ගේ රෙද්ද. මෙච්චර දවසක් නෝර්මල් ස්පීඩ් ඇවිල්ල... හැම යූසර් ක්නෙක්ටම ස්ලොව් උනාම මුන් එනව එකෙක්ගෙ ලයින් චෙක් කරන්න.
මේ හුයන්නන්ට කියල වැඩක් නෑ.

Eth udeta patta speed enawane(ada 11am withara wenakan speed eka hodai)FUP eka timed danna puluwan da?,SLT eken bedagena kapalla keyala hama thanama connections deela keyala thama mata hithenne!![]()

machan me cable or technical fault ekak newei
aniwa FUP..balahan panadure mage eha gedara inna podi ekata 52 kbps enawa
man dan baluwe... mata 30 kbps
machan api ekama welawaka cal aran banimuda kattiyama![]()

කියල වැඩක් නෑ බන්. උන් උඹලගේ ගෙදර එයි ලයින් චෙක් කරන්න කියල.
ඕනෙ නම් ඉගුරුදාපු හොද තේකක් හදල දීපන් ඔය හැත්තට
මගෙ අද දවසෙම![]()

machan ubatath lededa
man pererda idan thama 1.37 ekak banawa
thama iwara na ban
ena 30 kbps ekath eka flow ekakata enne na ban
10-30 kbpskadi kadi enne
MP3 ekak dl karanna wi 5ta wadiya yanawa
machan mekata karanna deyak aththema nadda
ape eha gedara ekage speed ban..u heavy downloader kenek newei![]()
හැම වෙලාවෙම රවුටරේ ඔෆ් / ඔන් කර කර ඉන්න වෙන්නෙ.