SLT ADSL to FIBER

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,617
    5,149
    113
    Current nathivunoth land phone vadakaranneth na. :no:
    අම්මටහුඩු එහෙමත් ලයින් එකක්ද.

    ඒ කියන්නේ දැන් තියන පෝන් එකත් වෙනස් කරනවද ??



    -------

    Thanks brothers okkotama 🙏:love2:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,878
    31,660
    113
    අම්මටහුඩු එහෙමත් ලයින් එකක්ද.

    ඒ කියන්නේ දැන් තියන පෝන් එකත් වෙනස් කරනවද ??



    -------

    Thanks brothers okkotama 🙏:love2:
    Phone eka connect wenne fiber ont ekata. Oya phone ekama thamai.
     
    • Love
    • Like
    Reactions: SpaceX and sami_boy

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,856
    8,701
    113
    Cenon
    cenon.com
    SLT වාහෙලගේ ADSL ඉඳං FIBER එකට මාරු වෙච්ච කොල්ලෝ ඉන්නවද මචං ?

    මේ යක්කුන්ගේ පට්ට ස්ලෝව් බන්. FIBER එකට වත් මාරු වෙලා බලන්න බැලුවේ.

    එකේ අවාසි මුකුත් තියනවද ? Data ටික සුටුස් ගාලා ඉවර වෙන සීන් එකක් වගේ එහෙම :)

    බම්පියක් හරි දාගෙන යං !

    ස්තුතී මා බෝයිස්. එහෙනං කොල්ලෝ අපි ගියා :cool:
    WARNING!!! ⚠⚠⚠⚠⚠
    CURRENT EKA GIYAMA, FIBER WALATA NO INTERNET. SLT YAKKAYIN.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,878
    31,660
    113
    WARNING!!! ⚠⚠⚠⚠⚠
    CURRENT EKA GIYAMA, FIBER WALATA NO INTERNET. SLT YAKKAYIN.
    Power backup ekakin ont ekata power dunnoth wada da current nathi welawatath? Ehema naththan fdp walath power nathi wenawada exchange eke indan ena line wala?
     
    • Like
    Reactions: Cenon

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    මං මාරු උනා ADSL to Fiber දැන් මාස 7කට වගේ කලින්. කිසිම Fee එකක් ගියෙත් නෑ, කිසිම අවාසියක් පේන්නත් නෑ. Speed එකත් හොඳටම හොඳයි. වැස්ස වෙලාවට කියලත් අවුලක් නෑ. මං මේ ටිකේම work from home හින්ද sure කරලා කියන්න පුළුවන් කිසිම breakdown එකක් උනේ නෑ තාම.

    Fiber අඩුම package එක තමා Web Family (40 + 60) GB. මටනං තව 9GB add වෙනව Loyality bonus කියල :yes:

    ado 9 GB loyality data hamba wenawada..mata jiwitheta hamba wela nahane yako ochara..mama sahenna kaleka idan SLT use karanne
     
    • Wow
    Reactions: sami_boy

    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    ado 9 GB loyality data hamba wenawada..mata jiwitheta hamba wela nahane yako ochara..mama sahenna kaleka idan SLT use karanne
    මං SLT dial-up -> ADSL -> Fiber මාරු උනේ
    අහල බලපන් SLT එකෙන් කෝකටත්. උන්ගෙ වැඩ දන්නවනෙ ඉතිං
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,878
    31,660
    113
    Fiber weda karanna nam electric thiyenna one. Current giyapu welawata unge backup nethnam kisi deyak weda ne. Aduma gane phone eka wath weda ne.
    ithin ban fiber deelath unge backup nadda? un hondatama dannawane mewa fiber kiyala. fiber dunnata backup nathi service da?
     

    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    ithin ban fiber deelath unge backup nadda? un hondatama dannawane mewa fiber kiyala. fiber dunnata backup nathi service da?
    ඔතන seen එක මෙහෙමනෙ බං. Copper line තියෙද්දී line එකෙන්ම electricity එකත් transmit කලා. ඉතිං අපිට current එක ගියත් phone වැඩ.

    දැන් fiber line එකේදී එන්නෙ light එකක් විතරයි. ඉතිං ගෙදර current එක නැත්නං මුකුත් වැඩ නෑ. හැබැයි මේ fiber lines පට්ටම reliable copper line වලට වැඩිය. SLT එකෙක්ම කිව්වා maintance එහෙමත් හරිම අඩුයි කියල