මේ තියෙන්නෙ 2012 ජනවාරි පලවෙනිදා ඉදන් TRC එකෙන් Approve කරපු SLT ADSL පැකේජ් ටික http://www.trc.gov.lk/images/pdf/NewBroadbandPackages12_11.pdf
මම ඊයෙ SLT එකට කතාකරල මේව ගැන විස්තර ඇහුවහම කිසි කෙනෙක් මට ඉන්ෆො දුන්නෙ නෑ, පස්සෙ අද මම SLT එකට ගිහිල්ල TRC එකේ PDF එක පෙන්නල විස්තර ඇහුවහම මට කිව්ව ඒගොල්ලො 2012 ජනවාරි පලවෙනිද ඉදන් දෙන්නෙ වෙන පැකේ ටිකක් කියල, මේ ඒව
දැන් මේකෙ තියනව අලුත් කතාවක් (Theoretical Distance) කියල, ඒ කියන්නෙ අදාල Distance එක ඇතුලෙ නෙට් ගන්න ගෙදර හෝ කාර්යාලය තියෙනවනං විතරලු දෙනව කියන මැක්ස් ස්පීඩ් එකෙන් 60% මේන්ටේන් කරන්න පුලුවන්, ඒ කියන්නෙ 8MB ගත්ත කෙනෙක්ට 4.8MB ස්පීඩ් එකක් එන්නෙ එක්ස්චේන්ජ් එකේ ඉදල කිලෝමීටර් 4.1 ඇතුලත ගෙදර තියෙනවනං විතරයි, 16MB ගන්න අයට 9.6MB එන්නෙ 3.6 KM ඇතුලත ඉන්නවනං පමනයි
එතකොට රේන්ජ් එකෙන් පිට ඉන්න අයට එන්නෙ අවම වේගය විතරයි, SLT උපරිම ස්පීඩ් ඕනෙනං එක්ස්චේන්ජ් ලගින් ගෙවල් ගන්න වෙයි

hoda welawata mama owa banne na 