heavy traffic in the eveningයාලුවනේ මගේ SLT connection එකේ හවසට Internet යන්න බෑ.පුදුම විදියට disconnect වෙනවා.හවස 5 ඉදන් 9.30 වෙනකන් ටමා වෙන්නේ.අනිත් වෙලාවල් වලට කිසි අව්ලක් නැතිව යන්න පුළුවන්.SLT එකෙට කිව්වම උන් කිව්වා Router එක check කරන්න කියල.අද උන් ඇවිත් බිත්තියේ ගහල තිබ්බ පොඩි පෙට්ටිය ඉවත් කරලා වෙන එකක් දාල ගිහින් තිබ්බ.ඒ උනාට තම ලෙඩේ තියෙනවා,මේක ඔයාලටත් වෙනවද?නැත්නම් මගේ Line එකේ අව්ලක් ද?කට්ටිය පුලුවන්නම් comment දාල යන්න.හිතාගන්න බැ අව්ල මොකේද කියල..![]()


,man kiwwa thama na kiyala,eki ehenam ekkenek ewannam kiwwa,habai ada wenakam mokekwath aweth na,connection eka drop wuneth 




(එත් උන් ඕවට බයවෙන්නේ නෑ
)