SLT Anytime Data Packages Confirmed😍

Telegram

Well-known member
  • Sep 26, 2017
    757
    759
    93
    13
    Sri lanka
    telegram.org
    SLT th 49 % Malaysia thama

    Sri Lanka Telecom
    Telecommunications company

    1595913906460.png

    Description
    Description

    Sri Lanka Telecom PLC is the national telecommunications services provider in Sri Lanka and one of the country’s largest companies with an annual turnover in excess of Rs 40 billion. Wikipedia
    Headquarters: Colombo
    CEO: Kiththi Perera (Jun 2018–)
    Number of employees: 1,600 (2019)
    Founded: 1991
    Subsidiaries: Mobitel, PEO TV, SLT Human Capital Solutions, MORE
    Owners: Usaha Tegas (44.98%), Government of Sri Lanka (49.50%)
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,358
    53,443
    113
    Colombo
    මම නම් කියන්නේ මේ පැකේජ් ටික අවුලක් නැ කියල ලොකු ලාභයක් නැ එත් අවුලක්ම නැ
    බලපන් දැන් කලින් අපිට 2690 හම්බ උනේ පික් 60 නේ අනික් 90 ම ෆ්‍රී කෝට එකක්නේ එක ගිගා එකක් රු 45 වගේ
    දන් මේකට අනුව 2490 පැකේජ් එකට ගිගා 82 ලැබෙනවා ඒ කියන්නේ එක ගිගා එකක් රු 30 වගේ වෙන්නේ
    ඔය හුච් එකේ 100 ගිග පැකේජ් එකට අනුව එක ගිගා එකක් 39.99 වෙනවා ඒ කියන්නේ 40

    අනික් නෙට්වර්ක් එක්ක බැලුවම මට නම් SLT සුපිරි ල්ග එකක් නැ ස්පීඩ් එක ස්ලෝව් වෙන්නෙත් නැ
    ඔය ගානට එකෙන්ම වාසි
    ඔය පැකේජ් ආවොත් මම නම් 3390 එකට යනවා ගිගා 120 සෙට් වෙනවා එක ගිගා එකක් රු 28 වැටෙන්නේ

    Normally HBB mobile BB walata wada laaba wenna one.eth lankawe dekama eka price/Mobile BB laabayi. :dull:

    aduma tharamin HBB wala speed ekawath hariyata denna one price adu karanna barinam.ekath hariyata denne SLT fibre witarayi :baffled:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    Normally HBB mobile BB walata wada laaba wenna one.eth lankawe dekama eka price/Mobile BB laabayi. :dull:

    aduma tharamin HBB wala speed ekawath hariyata denna one price adu karanna barinam.ekath hariyata denne SLT fibre witarayi :baffled:
    මට නම් ගෙවන ගානට ෆයිබර් නම් සුපිරි මචන් ඒ කොලිටිය වෙන මොකෙන් වත් ගන්න බැ
    වෙබ් එකට ක්ලික් කරන පරක්කුවෙන් ඕපන් වෙනවා
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,358
    53,443
    113
    Colombo
    මට නම් ගෙවන ගානට ෆයිබර් නම් සුපිරි මචන් ඒ කොලිටිය වෙන මොකෙන් වත් ගන්න බැ
    වෙබ් එකට ක්ලික් කරන පරක්කුවෙන් ඕපන් වෙනවා

    fibre hondayi 24hr gedarama eke inna kenekuta.quality eka supiri. :yes:

    eth mata gedarama inna widiyak na ban.mata set wenne 4G router ekak.eth connection speed chater ne :(
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    මට නම් ගෙවන ගානට ෆයිබර් නම් සුපිරි මචන් ඒ කොලිටිය වෙන මොකෙන් වත් ගන්න බැ
    වෙබ් එකට ක්ලික් කරන පරක්කුවෙන් ඕපන් වෙනවා
    :yes: :yes: Fiber nam patta. SLT laga data quota eka thama itin awl
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Sri Lanka Telecom
    Telecommunications company

    View attachment 86980

    Description
    Description

    Sri Lanka Telecom PLC is the national telecommunications services provider in Sri Lanka and one of the country’s largest companies with an annual turnover in excess of Rs 40 billion. Wikipedia
    Headquarters: Colombo
    CEO: Kiththi Perera (Jun 2018–)
    Number of employees: 1,600 (2019)
    Founded: 1991
    Subsidiaries: Mobitel, PEO TV, SLT Human Capital Solutions, MORE
    Owners: Usaha Tegas (44.98%), Government of Sri Lanka (49.50%)

    sorry 49 neme 45 thama :D kohomawethath SLT ekath ithin malaysian thama tikak hari.. Usaha Tegas Malaysia ekakne ..Axiata ekath malaysia..lankawe kiala thiyenne lanka bell witarai
     
    • Like
    Reactions: lilman

    Telegram

    Well-known member
  • Sep 26, 2017
    757
    759
    93
    13
    Sri lanka
    telegram.org
    sorry 49 neme 45 thama :D kohomawethath SLT ekath ithin malaysian thama tikak hari.. Usaha Tegas Malaysia ekakne ..Axiata ekath malaysia..lankawe kiala thiyenne lanka bell witarai

    Usaha Tegas Malaysia eka owner Ananda Krishnan Buddhist. his son also a Buddhist monk

    Krishnan is a follower of Buddhism.

    Krishnan has two daughters and a son who is also a Theravada Buddhist monk known as Ajahn Siripanyo.[10][11]