SLT BB VOLUME Enhancement (35GB)web family

SSR@

Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    මේ යන trend එක අනුව ඇමතියෙක් හොට දැම්මේ නැත්නම් මිසක් Service එක නරක් වෙන්නේ නෑ, ඒක ටික ටික සංවර්ධනය වෙන එකයි වෙන්නෙ. දේශපාලකයෝ තමයි ඔක්කොම කන්නේ නැත්නම් රට දියුණූ කරන කරන මහ දෙයක් නෙවෙයි. අපි දේශපාලකයෝ අයින් කරලා SLT එක පැත්තෙන් බැලුවොත් ,ලාබය ගත්තම SLT එකට තියෙනවා අවස්ථා 2 ක්, එක්කෝ 1GB එකට මිනිස්සු දෙන සල්ලි වලින් ලාභ ලබන්න ඕනේ , නැත්නම් Service එක නරක නිසා අයින් වෙලා යන Customers ලා නිසා පාඩු ලබන්න ඕනේ. ඉතින් මම හිතන්නේ SLT එක අනිවර්යෙන්ම Customers ලා යන එක ගැන හිතලා Service එක හොද කරයි ටිකක් හරි.
    මේක තමයි Competition එකක තියෙන වාසිය, Monopoly එකක් තිබ්බම වෙන්නේ Company එකට ජනතාව සූරාකන්න ඉඩ ලැබෙන එකයි. Competition එකක් තියෙන කොට හොදම Service එක දෙනා Company එක ඉතුරු වෙනවා.
    :yes::yes:
     
    ishur_j

    Well-known member
  • Apr 1, 2007
    2,826
    411
    83
    tikakata kalin mehema tibbe

    1513178_10202137501452011_897470872_n.jpg

    dan aith

    1488307_10202137503812070_527089391_n.jpg

    :rolleyes:

    poddak wadi keranakan indapallako hama magulakatama threads daaanne nathuwa
     
    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    මේ යන trend එක අනුව ඇමතියෙක් හොට දැම්මේ නැත්නම් මිසක් Service එක නරක් වෙන්නේ නෑ, ඒක ටික ටික සංවර්ධනය වෙන එකයි වෙන්නෙ. දේශපාලකයෝ තමයි ඔක්කොම කන්නේ නැත්නම් රට දියුණූ කරන කරන මහ දෙයක් නෙවෙයි. අපි දේශපාලකයෝ අයින් කරලා SLT එක පැත්තෙන් බැලුවොත් ,ලාබය ගත්තම SLT එකට තියෙනවා අවස්ථා 2 ක්, එක්කෝ 1GB එකට මිනිස්සු දෙන සල්ලි වලින් ලාභ ලබන්න ඕනේ , නැත්නම් Service එක නරක නිසා අයින් වෙලා යන Customers ලා නිසා පාඩු ලබන්න ඕනේ. ඉතින් මම හිතන්නේ SLT එක අනිවර්යෙන්ම Customers ලා යන එක ගැන හිතලා Service එක හොද කරයි ටිකක් හරි.
    මේක තමයි Competition එකක තියෙන වාසිය, Monopoly එකක් තිබ්බම වෙන්නේ Company එකට ජනතාව සූරාකන්න ඉඩ ලැබෙන එකයි. Competition එකක් තියෙන කොට හොදම Service එක දෙනා Company එක ඉතුරු වෙනවා.
    :yes: :yes:
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    hm.... aparade oka 40gb ma karanna thibbe neda

    512kbps unlimited(45 gb walin passe slow wenawa)ekak apita thiyenne mama baeluwe m,aru wenawada nadda kiyala
    ane manda
     
    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    hm.... aparade oka 40gb ma karanna thibbe neda

    512kbps unlimited(45 gb walin passe slow wenawa)ekak apita thiyenne mama baeluwe m,aru wenawada nadda kiyala
    ane manda
    මාත් ඕක තමයි බන් දස අතේ කල්පනා කරන්නේ
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    call ekak deela online change karanna puluwanlu ... parana ewunta kisima speed wadi weemak wenneth nae lu

    mamanam Etisalat night time package ekak use karanawa ... e nisa maru wenna hithuwe ... 512 walin mukuth karanna bae ne ban :dull:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    call ekak deela online change karanna puluwanlu ... parana ewunta kisima speed wadi weemak wenneth nae lu

    mamanam Etisalat night time package ekak use karanawa ... e nisa maru wenna hithuwe ... 512 walin mukuth karanna bae ne ban :dull:

    SLT Home එකට මාරු වෙලා, Download කරන ඒවා Dialog Night Package එකෙන් ගත්තා නම් ෂේප්. Browsing වලට නම් 35GB හොදටම ඇති. Browse කරන කොට Netlimtter දාගන්න දාලා Speed එක 150kBps කරන්න. එතකොට Images බර ගොඩක් වගේ තියෙන site එකකට වැරදිලා වත් ගියොත් Data නස්ති වෙන්න කලින් Page එක stop loading කරගන්න පුලුවන්. ඒ වගේම Adblocker එක දාගන්න එතකොට Ad Load වෙන එක නවතිනවා ඒකෙන් ගොඩක් data ඉතුරු වෙනවා.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    SLT Home එකට මාරු වෙලා, Download කරන ඒවා Dialog Night Package එකෙන් ගත්තා නම් ෂේප්. Browsing වලට නම් 35GB හොදටම ඇති. Browse කරන කොට Netlimtter දාගන්න දාලා Speed එක 150kBps කරන්න. එතකොට Images බර ගොඩක් වගේ තියෙන site එකකට වැරදිලා වත් ගියොත් Data නස්ති වෙන්න කලින් Page එක stop loading කරගන්න පුලුවන්. ඒ වගේම Adblocker එක දාගන්න එතකොට Ad Load වෙන එක නවතිනවා ඒකෙන් ගොඩක් data ඉතුරු වෙනවා.

    Thanks for the info මචෝ ... මටත් බය speed වැඩි නිසා සතියෙන් බඩු බනිස් වෙයිද කියල ... 512 හින්ද තමයි මාසයක් ඇදගන්නෙ :rofl:
     
    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    SLT Home එකට මාරු වෙලා, Download කරන ඒවා Dialog Night Package එකෙන් ගත්තා නම් ෂේප්. Browsing වලට නම් 35GB හොදටම ඇති. Browse කරන කොට Netlimtter දාගන්න දාලා Speed එක 150kBps කරන්න. එතකොට Images බර ගොඩක් වගේ තියෙන site එකකට වැරදිලා වත් ගියොත් Data නස්ති වෙන්න කලින් Page එක stop loading කරගන්න පුලුවන්. ඒ වගේම Adblocker එක දාගන්න එතකොට Ad Load වෙන එක නවතිනවා ඒකෙන් ගොඩක් data ඉතුරු වෙනවා.

    dialog night time eke speed kohomada machan ?