අනේ මචංලා. ලොකු help එකක් ඕන..
මේ මගුලෙ බිල් එනව ඉවරයක් නැහැ. තේරෙන්නෙත් නැහැ එන දේවල් මොනවද කියල. ලොකු උදව්වක් මම මේ දාල තියන ටික කොහොමද එකතු වුනේ කියල කියන්න..
මොකද්ද මේ (2) හා (3) ??