දැනට මගෙ ලඟ පරණ SLT Home package එකක් තියෙනවා, එකෙන් අලුත් SLT Web Family පැකේජ් එකට මාරු වෙන එක ගැන මොකද හිතන්නේ..වඩා හොඳ දේ මොකද්ද ? එහෙම මාරු උන අය මොකද කියන්නේ ?