SLT Conditions

xLight

Member
May 14, 2016
218
58
0
Localhost
කෝරලේමහත්තයා;21087808 said:

ඊයේ හතර දෙනෙක් ගෙන් ඇහුවා..

sinhala medium agent

priyanthi

uthpala

shaamaa

english medium agent

chamila
ada mama call karama kiwwe ra 12 wenakn kiyala neh. aai call 1k deela balanna wei da
 

mfdo90

Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    කිසිම ලිමිට් එකක් නෑ... හැබැයි 1 වෙනිදා රාත්‍රි 11.59 දක්වා පමණයි..
     

    lockz

    Active member
  • Dec 21, 2009
    272
    44
    28

    1212 ගැහුවාම කියන්නෙ ෆ්‍රී කෝල්ස් නම් අද දවල් 12 වෙනකං විතරයි කියලා.
    ඉන්ටර්නෙට් ගැන දන්නෑ....
    බාන එක පොඩ්ඩක් නවත්තලා තව පොඩ්ඩක් හොයලා බලපල්ලා...
    නැත්නම් ඉතින් වෙන්නෙ අවුරුද්දෙම හාපුරා කියලා නාලා අළුත් ටැක්ස් එක එක්ක අච්ච්ර බිලා ආවා මෙච්චර ආව කියලා හූල්ල හූල්ල පෝස්ට් දාන්න වෙන එක