මචංලා slt adsl connection එකක් අලුතින් ගන්නවනම් සම්පූර්ණ ගාන කීයක් යයිද? තව disconnect කරපු පරණ adsl එකක් තියනවා...ඒක අවුරුදු තුන හතරක් පාවිච්චි කරල නෑ...ඒක ආපහු reconnect කරන්න කීයක් යයිද?