SLT connection ගැන උදව්වක්

Omnitech

Well-known member
  • Feb 21, 2017
    197
    275
    63
    මචංලා slt adsl connection එකක් අලුතින් ගන්නවනම් සම්පූර්ණ ගාන කීයක් යයිද?

    තව disconnect කරපු පරණ adsl එකක් තියනවා...ඒක අවුරුදු තුන හතරක් පාවිච්චි කරල නෑ...ඒක ආපහු reconnect කරන්න කීයක් යයිද?
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඒක මචං දුර අනුව වෙනස් වෙනවා. පරණ ලයින් එක නං ආයේ කිසි මුදලක් යන්නේ නැතුව ඇක්ටිව් කරගන්න පුළුවන්.
     

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    ADSL කියන්නේ යල් පැනපු තාක්ෂණයක්, ඕක ගැන මේකේ අයගෙන් අහලා වැඩැක් නෑ, POE, HFC, Optical ෆයිබර් තමයි දැන් ටෙලිකොම් එකෙන් දෙන්න ඕනේ.