SLT Connection Down

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,437
    1
    42,510
    113
    avatar6180_1.gif


    මේ කාටුන් චරිතෙ නම මොකක්ද ?
    මූ නේද හැමතිස්සෙම ඕක හරියන්නෙ නෑ, ඕක හරියන වැඩක් නෙමේ කියල කියන්නෙ..
     

    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    මගේත් කෙල වෙලා තිබ්බේ snr margin 6 වගේ තිබ්බේ අද call එකක් දීල කිව්වා දැන් shape එත් disconnect වෙනවා....
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    avatar6180_1.gif


    මේ කාටුන් චරිතෙ නම මොකක්ද ?
    මූ නේද හැමතිස්සෙම ඕක හරියන්නෙ නෑ, ඕක හරියන වැඩක් නෙමේ කියල කියන්නෙ..

    :yes::yes: glum from "The Adventures of Gulliver"
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ඔව් බං මාත් ඉස්සර රවුටරේ රීසෙට් කරගෙන මල විකාරයක් නටනව :P

    :rofl::rofl: epa yako. eeta passe umbata issues dekay.
    SLT and router
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ටහිකේ.. ඒ කියන්නෙ උන්ට කතා කරල වැඩක් නෑ. උන් හදනකංම ඉන්න වෙනව?

    katha karala balapan. mokada kiyanne kiyala methana daapn.
    mata windi 6k witara line eke inna una.
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,993
    5,142
    113
    ooi mama dan mobitel sim ekakin dongle ekata dala inne. ekath vinadi 5n 5ta disconnect wenawa kiyahanko :angry: :angry: :angry:
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    SLT එකෙ උන් කණුවක් ලග වැඩනමි, කට ඇරන් උන් ලගටම වෙලා ඉදපන්. ඔකුන් ඇවිත් ඔය කණුවක් අත ගැවොත් තව එකෙක්ට සොරි තමා.. මං නමි ඔකුන් කණුවකට සෙටි වෙනකොටම උන්ගේ ලගටම වෙලා මගේ වයරය පෙන්නලා ඔක අතගාන්නෙ නැතිව ඔන එකක් කරපන් කියනවා..:yes::sorry::sorry: