SLT Connection Down

manarrow

Well-known member
  • Jan 31, 2015
    4,990
    5,139
    113
    මචංල මගෙ SLT connection එක වැඩ කරන්නෙ නෑනෙ බන් router එකේ internet indicator එක පත්තු වෙන්නෙ නෑ. දැන් තමා එහෙම වුනේ. මම off කරල on කරා 3 පාරක් විතර හරියන්නෙ නෑ. මොකද බන් කරන්නෙ? මේ හවස SLT එකේ එවුන් ඇවිල්ල අපේ කණුව ලඟ මොනවද කළා අලුත් connection එකක් කොහෙට හරි දෙන්නද කොහෙද ඒක නිසාද දන්නෙ නෑ මේ මගුල වුනේ. :angry: :angry: :angry:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පුදුම විදියට ඩිස්කනෙක්ට් වෙනව මචන්. අද දවසට පැයගායක් එකදිගට වැඩකලේ නෑ හරියට. :angry:
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මගෙත් වැඩ නැහැ මචන්..හවස 6.45 විතර ඉඳන් වැඩ කරන්නේ නැහැ :sorry: දැන් මේ ඩොන්ගල් එකට පින්සිද්ද වෙන්න මේ ඉන්ටනෙට් ආවේ..

    මගෙත් ADSL Link එක තියෙනවා, එත් Internet ලයිට් එක පත්තු වෙන්නේ නැහැ.. :no:

    අනේ මන්ද ඕනේ වෙලාවටමයි මුනුත් පිස්සු කෙලින්නේ..
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    මගෙත් වැඩ නැහැ මචන්..හවස 6.45 විතර ඉඳන් වැඩ කරන්නේ නැහැ :sorry: දැන් මේ ඩොන්ගල් එකට පින්සිද්ද වෙන්න මේ ඉන්ටනෙට් ආවේ..

    මගෙත් ADSL Link එක තියෙනවා, එත් Internet ලයිට් එක පත්තු වෙන්නේ නැහැ.. :no:

    අනේ මන්ද ඕනේ වෙලාවටමයි මුනුත් පිස්සු කෙලින්නේ..

    loku awlak wage machan. same here.
    authentication fail wenne. SLT unta kela wela wage.
    mama call kalama support desk eke buwa magen ahuwe light 1 ratu welada kiyala :rofl::rofl:
    colombo issue 1k kiyala tama buwa kiwwe.
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,990
    5,139
    113
    මගෙත් වැඩ නැහැ මචන්..හවස 6.45 විතර ඉඳන් වැඩ කරන්නේ නැහැ :sorry: දැන් මේ ඩොන්ගල් එකට පින්සිද්ද වෙන්න මේ ඉන්ටනෙට් ආවේ..

    math ehema thama bn magula epa wenawa
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,483
    113
    අපේ වයිට්වෝකර් කොලුව හිටියනං කියයි, කට්ටියගෙම ඉන්ටර්නෙට් ඉන්ඩිකේටර් බලබ් එක ගහල ගිහින් කියල :P
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,483
    113
    router config maru karanna yannepa. tikak indala balanna. SLT unge prasnayakl tiyenawa kiwwa.
    mage dan wada.

    ඔව් බං මාත් ඉස්සර රවුටරේ රීසෙට් කරගෙන මල විකාරයක් නටනව :P
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,990
    5,139
    113
    call karapan. terumak wenne na.
    umbata th kiyay colombo wala awlak kiyala.

    ටහිකේ.. ඒ කියන්නෙ උන්ට කතා කරල වැඩක් නෑ. උන් හදනකංම ඉන්න වෙනව?