SLT customer care

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    SLT customer care එකට රික්වෙස්ට් එකක් දැම්මා ෆෝම් එක පුරවල අයි ඩී කොපි එකත් එක්ක මේ ඊ මේල් ඇඩ්රස් එකට [email protected]
    දැන් ටික දවසක් වෙනවා කිසිම උත්තරයක් නෑ. උන්ගෙ සයිට් එකේනම් තියෙන්නෙ ඊ මේල් කරන්න පුළුවන් කියල. ඒ උනාට කියන විදිහට වැඩ වෙන්නෙ නෑ වගේ.
     
    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    Kiyana tharam service ekak na ban. un patta kammaliy. call centers wala inna ganu melo deyak danne na e madiwata. technical problem ekak awoth un katapaadam karagaththa bahubuutha kiyawanava :D
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    මම ඊයේ call කරා. පොර නිකං බීලා වගේ කතා කරන්නේ. ඒක දිගටම වැඩ කරලා එපා වෙලාද මන්දා.
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    SLT customer care එකට රික්වෙස්ට් එකක් දැම්මා ෆෝම් එක පුරවල අයි ඩී කොපි එකත් එක්ක මේ ඊ මේල් ඇඩ්රස් එකට [email protected]
    දැන් ටික දවසක් වෙනවා කිසිම උත්තරයක් නෑ. උන්ගෙ සයිට් එකේනම් තියෙන්නෙ ඊ මේල් කරන්න පුළුවන් කියල. ඒ උනාට කියන විදිහට වැඩ වෙන්නෙ නෑ වගේ.

    "my slt" hadagannada?
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Kiyana tharam service ekak na ban. un patta kammaliy. call centers wala inna ganu melo deyak danne na e madiwata. technical problem ekak awoth un katapaadam karagaththa bahubuutha kiyawanava :D
    technial ප්‍රශ්නෙකුත් නෙමේ බන්. උන්ගේ ඔන්ලයින් බිල් පේමන්ට් වලට අලුතෙන් රෙජිස්ටර් වෙන්න රික්වෙස්ට් කරේ.

    Call them and ask....:P
    Too expencive to call from abroad.

    මම ඊයේ call කරා. පොර නිකං බීලා වගේ කතා කරන්නේ. ඒක දිගටම වැඩ කරලා එපා වෙලාද මන්දා.
    අනේ මන්දා!

    Ape achchila / seeyale wayese set ekak inne cc eke..loku deyak balaporoththu wenna ba😐
    මේ පොඩි ඇඩ්මින් වැඩක්නෙ බන් තියෙන්නෙ. උන් ඊ මේල් බලන්නෙත් නැද්ද කොහෙද!!

    thanks

    Pattama Chater service me daws wala. :no::no:
    හැමදාම ඔහොම වෙන්න ඇති බන්.

    Kurunegala Division nam mata udawwak karanna puluwan.
    නේ බන් කුරුණෑගල නෙමේ, ඇරත් මේ ඔන්ලයින් රෙජිස්ටර් වෙන සීන් එකක්. Thanks anyway!

    Thanks
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    slt eke kisi vadak call karala karaganna baa ban, ubalage area eke office ekata gihin katha karapan.

    lankawe hitiyanam yanawa ban. remote karaganna try kare. Un how to register kiyala pdf ekak daala eketh daala thiyanawa form eka id copy ekak ekka email karanna kiiyala.